"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
I fixed few important problems of translations. Now this somewhat similar to English version. Need more improvements.
1 පේළිය:
{{ශුද්ධපවිත්‍ර}}{{Refimprove}}
{{ප්‍රභේදනය|උපුල්වන් දෙවියෝ}}'''විෂ්ණු''' (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු ආගමේ ප්‍රධානතම දේවතාවන්ගෙන් කෙනෙකි. ඔහු වෛශ්ණවවාදයට අනුව පරම ආත්මය හෝ පරම සත්‍ය ලෙස හැඳින්වේ. බ්‍රහ්ම, ශිව සහ විෂ්ණු යන හින්දු ත්‍රී මූර්තියෙන් ‘‘ලෝකය ආරක්ෂාකරන්නා“ විෂ්ණු දෙවියන්ය. {{Infobox deity <!--Wikipedia:WikiProject Hindu mythology-->
{{ප්‍රභේදනය|උපුල්වන් දෙවියෝ}}
{{Infobox deity <!--Wikipedia:WikiProject Hindu mythology-->
| type = Hindu
| image = Bhagavan Vishnu.jpg
| image_size = 250px
| caption = විෂ්ණු
| name = විෂ්ණු
| affiliation = [[බ්‍රහ්මන්පරම බ්‍රහ්ම]] ([[වෛෂ්ණව ආගම]]), [[ත්‍රීමූර්ති]], [[දේව (හින්දු ආගම)|දේව]], ත්‍රිදේව්
| Devanagari = विष्णु
| deity_of = ලෝක ආරක්ෂක දෙවි, යහපත රැකීම, ධර්මය ප්‍රතිෂ්ඨාපනය, [[මෝක්ෂ]]ය<ref>{{cite book|author=Wendy Doniger|title=Merriam-Webster's Encyclopedia of World Religions |url=https://books.google.com/books?id=ZP_f9icf2roC&pg=PA1134 |year=1999|publisher=Merriam-Webster|isbn=978-0-87779-044-0|page=1134}}</ref><ref>{{cite book|author=Editors of Encyclopaedia Britannica|title=Encyclopedia of World Religions|url=https://books.google.com/books?id=dbibAAAAQBAJ&pg=PA445|year=2008|publisher=Encyclopaedia Britannica, Inc.|isbn=978-1-59339-491-2|pages=445–448}}</ref>
| Sanskrit_transliteration = {{IAST|Viṣṇu}}
| affiliation = [[බ්‍රහ්මන්]] ([[වෛෂ්ණව ආගම]]), [[ත්‍රීමූර්ති]], [[දේව (හින්දු ආගම)|දේව]], ත්‍රිදේව්
| deity_of = ආරක්ෂක දෙවි, යහපත රැකීම, ධර්මය ප්‍රතිෂ්ඨාපනය, [[මෝක්ෂ]]ය<ref>{{cite book|author=Wendy Doniger|title=Merriam-Webster's Encyclopedia of World Religions |url=https://books.google.com/books?id=ZP_f9icf2roC&pg=PA1134 |year=1999|publisher=Merriam-Webster|isbn=978-0-87779-044-0|page=1134}}</ref><ref>{{cite book|author=Editors of Encyclopaedia Britannica|title=Encyclopedia of World Religions|url=https://books.google.com/books?id=dbibAAAAQBAJ&pg=PA445|year=2008|publisher=Encyclopaedia Britannica, Inc.|isbn=978-1-59339-491-2|pages=445–448}}</ref>
| abode = [[වෛකුන්ත]]
| weapon = චක්‍රය ([[සුදර්ශන චක්‍රය]]) සහ යගදාව ([[කෞමෝදකී]] [[ගදා (ආයුධය)|ගදා]])<ref name=jones492>{{cite book|author1=Constance Jones|author2=James D. Ryan|title=Encyclopedia of Hinduism |url=https://books.google.com/books?id=OgMmceadQ3gC |year=2006|publisher=Infobase Publishing|isbn=978-0-8160-7564-5|pages=491-492}}</ref>
| consorts = [[ලක්ෂ්මී]]
| mount = [[ගරුඩාගරුඬ]]<ref name=jones492/>
| festivals = [[හෝලි]], [[රාම් නවාමි]], [[ක්‍රිෂ්ණ ජන්මාෂ්ටමි]], නරසිංහ ජයන්ති, දීපවාලි, [[ඕනම්]], විවාහ පංචමි, විජයදශාමි, අනන්ත් චතුර්දාශි, දෙව්ශයනි ඒකදාශි, කාර්තික් පූර්නිමි, [[තුල්සි විවාහ්]]<ref>{{cite book|author=Muriel Marion Underhill|title=The Hindu Religious Year|url=https://books.google.com/books?id=Fb9Zc0yPVUUC |year=1991|publisher=Asian Educational Services|isbn=978-81-206-0523-7|pages=75–91}}</ref>
| symbols=[[Nelumbo nucifera|නෙළුම්]], [[ශේෂ]]
|Mantra=ॐ नमो नारायणाया (ඕම් නමෝ නාරායනාය)
}}
ॐ नमो भगवते वासुदेवाय (ඕම් නමෝ භගවතේ වාසුදේවාය)|Siblings=[[ශක්ති]] හෙවත් [[පාර්වතී]]}}වෛශ්ණවවාදයට අනුව විෂ්ණු දෙවියන් විශ්වයේ උත්තරීතරම බ්‍රහ්මයා සේ හඳුන්වයි. එතුමා විවිධ යුග වලදී විවිධ අවතාර දරා ලෝකයේ නපුරෙන් ආරක්ෂා කරන බව විශ්වාසයයි. එතුමාගේ අවතාර අතර වැඩිපුර අවදානයට ලක්ව ඇත්තේ රාමායනයෙහි කියැවෙන රාම සහ මහාභාරතයෙහි සඳහන් ක්‍රිෂ්ණ අවතාරයි. එතුමන්ව නාරායන, ජගන්නාථ, වාසුදේව, විතෝභ සහ හරී යනුවෙන්ද හඳුන්වනු ලබයි. හින්දු ආගමේ පංචායටන පූජාවේදී වන්දනා කරනු ලබන දෙවි වරුන් පස් දෙනාගෙන් එක් අයෙක් වන්නේ විෂ්ණු දෙවියන්ය. {{Hinduism small}}හින්දු ආගමික ප්‍රතිමා නිර්මාණයේදී විෂ්ණු දෙවියන් දීප්තියෙන් අඩු නිල් හෝ තද නිල් වර්ණයෙන් යුක්ත වන අතර අත් හතරකින් යුක්ත වේ. {{Vaishnavism}}එතුමාගේ වම් අතේ නෙළුම් මලකුත්, දකුණු අතේ කෞමෝදකී යගදාවත්, පංචාජන්‍ය සංඛය ඉහලින් පිහිටි වම් අතේ සහ සුදර්ශන චක්‍රය ඉහලින් පිහිටි දකුණු අතෙත් ඇති ලෙස දක්වා ඇත.[[ගොනුව:Vishnu 1 2.jpg|thumb|විෂ්ණු දෙවියෝ]]
{{Hinduism small}}
විෂ්ණු දෙවියන් පිළිබඳව සඳහන් පැරණි විස්තර වලට අනුව එතුමා ශේෂ නාගයාගේ දරණය මත සැතපී සිටින අතර ලක්ෂ්මී දේවියද එතුමා ළඟින් සිටී. එහි ගැබ් වූ අරුත වන්නේ විශ්වය යතාර්ථයක් කිරීමට සිහින දකිනවා යන්නයි.
{{Vaishnavism}}
[[ගොනුව:Vishnu 1 2.jpg|thumb|විෂ්ණු දෙවියෝ]]
'''විෂ්ණු''' (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු වඩාත්ම සැලකිය යුතු දේවතාවන්ගෙන් කෙනෙකි.ඔහු වෛශ්ණවවාදය අනුව ශ්රේෂ්ඨත්ම් දෙවියන් Svayam Bhagavan ( හින්දු ආගමේ ප්රධාන නිකායන් එක් ) වේ. ඔහු නාරායන හා හරි ලෙස ද හැඳින්වේ.මෙම ස්මාර්ත සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේගේ මූලික ආකාර පහ අතරින් එකක් ලෙස, ඔහු " ආරක්ෂකයාණන් හෝ ආරක්ෂකයා " ලෙස තේරුම් ඇත. හින්දු පූජනීය පෙළට , විෂ්ණු සාමාන්යයෙන් ජලය පිරවූ වලාකුළු අඳුරු ස්වරූපයක් සහිත හා අත් හතරක් සහිත ලෙස අයෙකු විස්තර කෙරේ. සුදුමැලි නිල් ද ලෙස විස්තර කර ඇත .
 
විෂ්ණු දෙවියන් හින්දු දෙවියෙකි. නිල් පැහැති සමක් හා අත් සතරක් ඇත​. රථය ගරුඬා ය​. පංචජන්‍ය නම් ශංඛය, සුදර්ශන් චක්‍රායුධය, යගදාව හා නෙලුම් මල අත් සතරින් දරයි. මහානුභාව සම්පන්න මැණිකක් වන කෞස්තුභ මාණික්‍ය ගෙල පැලඳ සිටී.පපුවේ ශ්‍රී වත්ස නම් කෙස් රොදක් වෙයි. පතිනිය වන ලක්ෂ්මී දේවිය උරයේ වාසය කරයි.
 
==විෂ්ණු අවතාර(මනුලොව උපත ලැබීම්)==
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි