Content deleted Content added
සුළු පරිවර්තනය
No edit summary
22 පේළිය:
ශාක පුෂ්පයන්හි ව්‍යුහය මීලගට සලකා බලමු.
[[ගොනුව:Mature flower diagram.svg|thumb|400px|පුෂ්පයක ව්‍යුහය]]
[[ගොනුව:පුෂ්පයක කොටස් flower parts sinhala.jpg|thumb|288x288පික්|පුෂ්පයක කොටස්]]
 
* '''මණිපත්‍රය''' මල් පෙති වලට පිටතින් ඇති කොළ පැහැති ආවරණය.
* '''මුකූටය''':මලේ පෙති වලට ඇතුල් පැත්තෙට වෙන්නට ඇති සිහින් සුමුදු දඩුවක ආකාරගත් අංගයකි.මෙහි අග පරාග තැන්පත්ව පවතී.මෙය මල් රේණු නමින්ද හදුන්වයි.මෙහි පාලජම්බුල කිරණවලට සංවේදී පෙදෙසක් පවතී.එමගින් මල් පැණි බීමට එන සංයුක්ත ඇස් ඇති සතුන්ට මල් පැණි ඇති පෙදෙට ගමන් කිරීමට පහසුවේ.(සංයුක්ත ඇස් ඇති සතුන්ට පාලජම්බුල කිරණ සංවේදීවේ).
"https://si.wikipedia.org/wiki/මල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි