"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Correction of spelling mistake. ex හදුන්වයි > හඳුන්වයි
23 පේළිය:
# පරනිම්මිතවසවර්තිය
=== චතුම්මහාරාජික දිව්‍ය ලෝකය ===
චතු මහා රාජිකය යනු දෙව්රජවරු හතර දෙනකු විසින් පාලනය කරන ලෝකය යන තේරුමයි.'''විරූඩ, විරූපාක්ෂ, ද්‍රඩරාක්ෂ, වෛශවන''' නමින් හදුන්වනහඳුන්වන දෙව් රජවරු සතරදෙනා විසින් මෙම දිව්‍ය ලෝකය පාලනය කරයි.නන්දන උයන අලකමන්දාව සේරිස්සක විමානය ආදිය මෙම දිව්‍ය ලෝකයේ පවතිනබව පැවසේ.මෙම දිව්‍ය ලොකයටලෝකයට සමභන්ධව නාග ගරුඩ යක්ෂ හා රාක්ෂ යන ලෝකයන් සම්භන්ධ බව පැවසේ.මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව දින 50 කට සමානය.මෙම දිව්‍ය ලෝකයේ පරමායුසපරමායුෂ මිනිස් ලොව දින අනූ ලක්ෂයකි(9000000).
 
=== තාවතිංස දිව්‍ය ලෝකය ===
තවුතිසා දෙවු ලොව නම්න්දනමින්ද හදුන්වයිහඳුන්වයි.මෙහි අධිපතීත්වය දරන්නේ '''ශ්‍රක්‍ර දෙවියන්''' විසිනි.සිළුමිණි සෑය පිහිටා ඇත්තේ මෙම දිව්‍ය ලෝකයේය.සුධර්මා දිව්‍ය සභාව පිහිටියේ මෙහිය.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව දින 100කි.මෙහ පරමායුෂ මිනිස් ලොව දිනවලින් තුන්කෝටි හැට ලක්ෂයකි(36000000).
 
=== යාම දිව්‍ය ලෝකය ===
මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය '''සුයාම''' නමින් හදුන්වනහඳුන්වන දෙව්රජවරයෙකු විසින් දරයි.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව දින200කි.මෙහි පරමායුෂ මිනිස් ලොව දිනවලින් දාහතර කෝටි හත් ලක්ෂයකි140700000ලක්ෂයකි(140700000).
 
=== තුසිත දිව්‍ය ලෝකය===
මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය '''සංතුසිත''' නම් දිව්‍යරාජයකු විසින් දරයි.මෙම දිව්‍ය ලොකයේලෝකයේ අධිපතීත්වය සැමවිටම මීලගටමීලඟට ලොවුතුරා බුදුබවට පත්වීමට නියමිත බෝධිසත්වයන් විසින් දරයි.රජු විසින් සුදු පැහැති ඹටුන්නක් පළදියි.එබැවින් ස්වේත කේතු නමින්ද මෙම දිව්‍ය රාජයා හදුන්වයිහඳුන්වයි.අනෙකුත් දෙවිවරුද බොහෝමයක් බෝධිසත්වයන් හෝ සකෘර්දාගාමී මාර්ගලයට පත් වූ දෙවියන්ය.මෙහි එක් දිනයක් මිනිස් ලොව දින පනස්හත් කෝටි හැට ලක්ෂයකි576000000ලක්ෂයකි(576000000).
 
=== නිමිමානරතී දිව්‍ය ලෝකය ===
මෙම දිව්‍ය ලෝකයේ රජු '''සනිම්මිත''' නම් දෙවු රජ කෙනෙකි.මෙම දිව්‍ය ලොකයේ එක දිනක් මිනිස් ලොව දින 800 තිකි.මෙහි පරමායුෂ මිනිස් ලොව දිනවලින් දෙසිය තිස් කෝටි හත් ලක්ෂයකි(2300700000).
 
=== පරනිම්මිතවසවර්තී දිව්‍ය ලෝතය ===
මෙම ලෝකයේ රජු '''පරනිම්මිත වසවර්ති''' නමින් හදුන්වනහඳුන්වන දෙවු රජ කෙනෙකි.මාර නමින් හදුන්වනහඳුන්වන දේව කොට්ටාසයකොට්ඨාසය ඇත්තේ මෙම දිව්‍ය ලෝකයේය.සැප සම්පත් වලින් අධිකතම දිව්‍ය ලෝකය මෙයයි.මෙහි එක දිනක් මිනිස් ලොව දිනවලින් 1600කි.මෙහි පරමායුෂ මිනිස් ලොව දිනවලින් නවසිය විසි කෝටි හැට ලක්ෂයකි(9206000000).
 
== අසුර ලෝකය ==
52 පේළිය:
මනුෂ්‍ය ‍ලොව පදනම් වී ඇත්තේ රාගය, අපේක්ෂාව හා සැකය පදනම් කරගෙනය. සංසාරයේ ලැබිය හැකි වඩාත්ම ප්‍රයෝජනවත් භවය ලෙස මනුෂ්‍යභවය සැලකේ.
 
මනුෂ්‍ය උපතින් පසු ලැබෙන ජිවිතයජීවිතය නිවැරදිනිවැරදිව යොදා ගන්නේ නම් ඉතා ඉහළ ඵල ලැබිය හැකිය. මනුෂ්‍ය භවය දුර්ලභව ලැබෙන්නකි. එයට හේතුව අපි මනුෂ්‍ය ජීවිතයට, වස්තුවට ඇති තණ්හාව ආදී කරුණු හේතුවෙන් වැරදි සිතුවිලි හා ක්‍රියාවන්හි නිරතවීමයි. එමනිසා බොහෝ විට මනුෂ්‍ය භවයක් ලැබු තැනැත්තෙක් නැවත උපත ලබන්නේ ඊට පහත් භවයකය.
 
වඩා පහත් භවවලට නිදසුනක් ලෙස සත්ත්වසත්ව භවය දැක්විය හැක. මනුෂ්‍යභවයක් ලබා ගැනීම සඳහා කුසල් රැස්කිරීම ඉතා අපහසුය. එසේම එය සෙමින් සිදුවන්නකි. එම නිසා මනුෂ්‍ය භවයක් ලබා ගැනීම සඳහා විශාල ආත්ම ගණනක් ගත වේ.
 
== සත්ව ලෝකය ==
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි