"එක්සත් ජාතික පක්‍ෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
{{තොරතුරුකොටුව දේශපාලන පක්ෂය
 
| name = United National Party
{{Infobox_දේශපාලන පක්ෂය|
| native_name = එක්සත් ජාතික පක්ෂය<br/>ஐக்கிய தேசியக் கட்சி
නම_ඉංග්‍රීසි=UNITED NATIONAL PARTY|
| logo = [[File:United national party (sri lanka) logo.jpg|250px]]
නම_ස්වදේශික= එක්සත් ජාතික පක්ෂය |
| colorcode = Green
party_logo = [[Image:UNP logo 1.jpg]]|
| abbreviation = '''UNP'''
| leader = [[රනිල් වික්‍රමසිංහ]]|
foundation = [[සැප්තැම්බර 6]], [[1946]] |
| general_secretary = [[අකිල විරාජ් කාරියවසම්]]
ideology = [[මධ්‍යස්ථ-දක්ෂිණාංශික]]|
| founder = [[ඩී.එස්. සේනානායක]]
headquarters = එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය,සිරිකොත මන්දිරය,නො.400,කෝට්ටේ,පිටකෝට්ටේ.|
| slogan =
international = [[ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර සංගමය]]|
| founded = {{Start date and years ago|1946|09|06}}
website = {{url|www.unp.lk}}
| dissolved =
| split = [[ලංකා ජාතික සංගමය]], [[සිංහල මහ සභාව]]
| predecessor =
| merged =
| successor =
| headquarters = එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය, සිරිකොත මන්දිරය, නො.400, කෝට්ටේ, පිටකෝට්ටේ.|
| newspaper =
| student_wing =
| youth_wing = ''එක්සත් තරුණ පෙරමුණ''
| wing1_title =
| wing1 =
| membership_year =
| membership =
| position = [[මධ්‍ය-දක්ෂිණාංශික]]<ref>{{cite web|url=http://edition.cnn.com/2015/01/09/intl_homepage1/sri-lanka-elections-result/index.html|title=Rajapaksa's gamble fails - CNN.com|author=Tim Hume, CNN|date=9 January 2015|work=CNN}}</ref>
| ideology = [[කොන්සවේටිව්වාදය]]<br/>[[Economic liberalism]]
| religion =
| national = [[United National Front (Sri Lanka)|United National Front]]
| international = [[International Democrat Union]]
| european =
| europarl =
| affiliation1_title = Regional affiliation
| affiliation1 = [[Asia Pacific Democrat Union]]
| colors = {{colour box|Green}} Green
| seats1_title = [[Sri Lankan Parliament|Parliament of Sri Lanka]]
| seats1 = {{Composition bar|106|225|hex=Green}}
| seats2_title = [[Provinces of Sri Lanka|Sri Lankan Provincial Councils]]
| seats2 = {{Composition bar|112|417|hex=Green}}
| seats3_title = [[Local government in Sri Lanka|Local Government]]
| seats3 = {{Composition bar|2385|8293|hex=Green}}
| symbol = <small>Elephant</small><br/>[[Image:United National Party logo.png|125px]]
| website = {{url|www.unp.lk}}
| country = Sri Lanka
| footnotes =
}}
 
'''යු.එන්.පී.''' හෝ '''එ.ජා.ප.''' ලෙස බොහෝවිට හැඳින්වෙන '''එක්සත් ජාතික පක්ෂය''' [[English Language|ඉංග්‍රීසි]]: United National Party (ශබ්ද නැගීම ''යුනයිටඩ් නැෂනල් පාටි'' ), [[Tamil language|දෙමළ]]: ஐக்கிய தேசியக் கட்சி (ශබ්ද නැගීම ''ඓක්කීය දේසීය කච්චි'' ), [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන [[දේශපාලන පක්ෂය]] කි . [[රනිල් වික්‍රමසිංහ]] ගේ නායකත්වය යටතේ මෙම පක්ෂය දැනට [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකා]] රජයේ ප්‍රධාන කොටස්කරුවා ලෙසද අග්‍රාමාත්‍ය ධූරය හිමි පක්ෂය ලෙසද ක්‍රියාකරයි. දකුණට බර, ව්‍යාපාරිකයනට හිතැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන පක්ෂයක් ලෙස එ. ජා. ප. සැලකේ.
 
Line 18 ⟶ 52:
 
[[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] ට වඩා [[මධ්‍යස්ථමතධාරිත්වය|මධ්‍යස්ථමතධාරි]] ලෙස පෙනුනද එ. ජා. ප. [[නව-ලිබරල් වාදී]] හා වෙ‍ෙළඳ පොළ විසින් මෙහෙයවෙන ආර්ථිකයකට බොහෝ ඇළුම් කරන ප්‍රජාතාන්න්‍රික සමාජවාදී පක්ෂයකි{{Fact|date=October 2007}}. සංසන්දනාත්මකව බලන කල එ. ජා. ප. ය දක්ෂිණාංශයට බර වන අතර [[ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර සංගමය]] හි සාමාජිකත්වය දරයි.
 
==ඉතිහාසය==
එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් 6 වන දින, බහුතර සිංහල ප‍්‍රජාවේ සහ සුළුතර දෙමළ හා මුස්ලිම් ප‍්‍රජාවන්ගේ දක්ෂිණාංශික ප‍්‍රභූ පක්ෂ 3ක් ඒකරාශි වීමෙන් සකස් විය. මෙයට මූලිකත්වය ගනු ලැබුවේ නිදහස් සටනේ පෙරමුණ ගත් දොන් ස්ටීවන් සේනානායක යි. මන්ද, ඔහු ‘බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබීම’ නම් වූ ලංකා ජාතික කොංග‍්‍රසයේ (සංගමය) නව ඉලක්කයට විරුද්ධ වී ඉන් ඉවත් වූ හෙයිනි. කෙසේ වුවත්, මොහු පක්ෂය ජනතා මට්ටමින් ජනප‍්‍රිය කරවීම සඳහා ජනප‍්‍රියවාදී ප‍්‍රතිපත්ති හඳුන්වා දුන්නේය.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතික_පක්‍ෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි