"බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
33 පේළිය:
== චරිතාපදානය ==
1896 අගෝස්තු 23 බලන්ගොඩ කිරිදිගල දී උපත ලදහ. උන්වහන්සේ ගේ පියා එන්. ඒ මැතිස් අප්පුහාමි වු අතර මව බී. හීන් මැණිකේ වුවාය. <ref name=xy/> උන්වහන්සේ ගිහිකල පුංචි මහත්තයා සහා විලියම් යන නම්වලින් හැදින්වු
උන්වහන්සේ පැවිදි බිමට ඇතුලු වීමෙන් අනතුරුවද අධ්‍යාපන කටයුතු ඉදිරියටම පවත්වාගෙන් ගිය අතර පසුවකාලීනව උන්වහන්සේ බුදු දහම හා භාෂා ශාස්ත්‍රයේ විශාරදයන් වහන්සේ කෙනෙකු බවට පත්විය .වසර 1919 දී උන්වහන්සේ කොළඹ [[ආනන්ද විද්‍යාලය|ආනන්ද විද්‍යාලය]]ට ඇතුලුව අධ්‍යාපනය ලැබු අතර පසුව 1922 දී එහිම බුදුදහම පිළිබදව ආචාර්යවරයා බවට පත්විය <ref name="BA"/> . උන්වහන්සේ විවිධ සමයන් හා දර්ශනයන් පිළිබදව ගැඹුරු අධ්‍යයනයන්හි නියුතු වු අතර [[මහායාන බුදු දහම|මහායානය]] හා [[තන්ත්‍රයානය]] පිළිබදවද විශාරද විය. එතුමා හිමාලීය යෝගීන් හා පරම විඥ්ඥානාර්ථ සමාගමේ සාමාජිකයන් ද ඇසුරු කළහ. ඉන්දීය දාර්ශනිකයෙකු වූ ක්‍රිෂ්ණමූර්ති ද උන්වහන්සේ ඇසුරුකළ චින්තකයෙකි.
|