"සේවාදායක පරිගණකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 66 interwiki links, now provided by Wikidata on d:q44127 (translate me)
No edit summary
1 පේළිය:
සේවාදායක (සර්වර්) මෘදුකාංග (English: Server Software) යනු, සේවාදායක පරිගණකය (English: Server) සේවාදායකය මෘදුකාංගය මගින් භාවිතා කිරීම, ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීම කල හැකි මෘදුකාංග වර්ගයකි.
{{දියුණු කරන්න}}
[[Image:Wikimedia_Foundation_Servers-8055_35.jpg|thumb|200px|"Wikimedia Foundation" සේවාදායක පරිගණක]]
[[ගොනුව:Rack001.jpg|thumb|A rack-mounted server computer]]
[[Image:RHEL-7-gnome 2014-06-11 17 06 46.png|thumb|200px|Red Hat Enterprise Linux 7.0 සේවාදායක මෙහෙයුම් පද්ධතිය]]
[[ගොනුව:Inside and Rear of Webserver.jpg|thumb|සේවාදායක පරිගණකයක ඇතුළත / ඉදිරිපස]]
==සේවාදායක මෙහෙයුම් පද්ධති==
 
සේවාදායක පරිගණක මත වැඩකරණ පරිගණක මෙහෙයුම් පද්ධති විශාල සංක්‍යාවක් ඇත. ඒවායින් කීපයක් පහත පරිදි දැක්විය හැක.
 
* FreeBSD
* Red Hat Enterprise Linux
* SUSE Linux Enterprise Server
* Ubuntu Server
* Oracle Linux
* CentOS
* ROSA Enterprise Linux Server
* Windows Server
* Windows Server Essentials
* Windows MultiPoint Server
* Windows Storage Server
* Microsoft Hyper-V Server
* Oracle Solaris
* HP-UX
* IBM AIX
* z/OS
* OS X Server (Mac OS X Server)
* ClearOS
 
බොහොමයක් සේවාදායක පරිගණක, Linux සහ Windows සේවාදායක මෙහෙයුම් පද්ධති බොහොමයක් සමග වැඩකිරීමට විශේෂයෙන් සැකසු දෘඩාංග වලින් සමන්විතව සකසා ඇත.
තවද සේවාදායක මෙහෙයුම් පද්ධති නිපදවන ආයතන බොහොමයක් තම සේවාදායක මෙහෙයුම් පද්ධති මෘදුකාංග සේවා සදහා මුදල් අයකරණු ලැබේ.
 
==සේවාදායක මෘදුකාංග වර්ග==
[[Image:Network printing.jpg|thumb|200px|ජාලගත මුද්‍රණය සඳහා උදාහරණයක්]]
සේවාදායක වර්ගය, පදනම් වන ක්‍රියා මත හෝ භාවිතය මත සේවාදායක මෘදුකාංග පහත සඳහන් ලෙස, විවිධ ආකාර වලට වර්ග කල හැක:
 
* Application server software
* ඊතර්නෙට් හරහා
* Catalog server software
* මොඩමයක් හරහා
* Communications server software
* ඊතර්නෙට් සබඳතාවකින් යුත් අභ්‍යන්තර ජාලයක් හරහා
* Computing server software
* Database server software
* Fax server software
* File server software
* Game server software
* Mail server software
* Media server software
* Print server software
* Sound server software
* Proxy server software
* Web server software
 
මින් බොහොමයක් සේවාදායකය මෘදුකාංග වර්ග, සේවාදායක මෙහෙයුම් පද්ධතිය තුල පෙර නිමියෙන්ම ලබා දෙන අතර නැතිනම් අන්තර් ජාලය ඔස්සේ භාගත කර ගැනීමට ද හැකියාව පවති.
=== ප්‍රධාන නිෂ්පාදකයින් ===
 
==සේවාදායක මෘදුකාංග සඳහා උදාහරණ==
* IBM
* සන් මයික්‍රොසිස්ට්ම්ස්
* HP
* ඇපල් (Apple Inc)
* ඉන්ටෙල් (Intel)
* ඩෙල් (Dell)
* සුපර් මයික්‍රො (Supermicro)
 
====Application server software====
තොරතුරු තාක්ෂණයේ දී සේවාදායක පරිගණක යනු Client – Server (සේවාදායක - සේවාලාභී) ආකෘතියේ කොටසක් ලෙස එයට සම්බන්ධ වී ඇති සේවා අපේක්ෂකයන්ට අවශ්‍ය සේවා සපයන උපකරණයක් හෝ මෘදුකාංගයකි. RFC 2616 (HTTP 11.1) මගින් අර්ථ දක්වා ඇති පරිදි සේවාදායක මෘදුකාංගයක් යනු “සේවා අයැදුම් සඳහා ප්‍රතිචාර දැක්වීම පිණිස සම්බන්ධතාවන් ඇති කරගන්නා වූ මෘදුකාංගයකි”. සේවාදායක පරිගණකයනක් යනු වඩා වැඩි කාලයකින් අඩු මිනිස් ශ්‍රමයක් හා මග පෙන්වීමක් යටතේ එවැනි මෘදුකාංග ධාවනය කළ හැකි පරිගණකයකි. D පන්තියේ සේවාදායක සඳහා Web server, E – mail Server හා File Server උදාහරණ වේ.
* JBoss Enterprise Application Platform (JBoss EAP)
* GlassFish Application Server
* Oracle WebLogic Server
* IBM WebSphere Application Server
* Zend Server
 
====Database server software====
* Oracle Database
* Microsoft SQL Server
* MySQL Community Server
* SAP HANA
* IBM DB2
* Ingres
 
====File server software====
* openLDAP
* NetIQ / Novell eDirectory
* Microsoft Active Directory
 
====Mail server software====
* Microsoft Exchange Server
* Novell GroupWise
* sendmail
* Postfix
 
====Media server software====
 
* GB-PVR
[[Image:SUSE EDesktop 12 DBServer.png|thumb|200px|SUSE Linux Enterprise Desktop 12.0 මත mariaDB පිහිටුවමින්...]]
[[Image:ISURU_Linux_16_04_LTS_squid.png|thumb|200px|ISURU Linux 16.04 LTS මත Squid Proxy Server රය පිහිටුවමින්...]]
* LinuxMCE
* MediaPortal
* MythTV
* Plex
* Kodi Entertainment Center
* TVersity Media Server
 
====Proxy server software====
* Squid
* Microsoft Internet Information Services (IIS)
* HAProxy
 
====Web server software====
* Microsoft Internet Information Services (IIS)
* Apache HTTP Server
* Nginx
* Google Web Server (GWS)
 
==රැකියා අවස්ථා==
සේවාදායක මෙහෙයුම් පද්ධති සහ සේවාදායක මෘදුකාංග වර්ග සම්බන්ද රැකියා අවස්ථා බොහොමයක් පවතී. ඒවා නම්:
 
* පරිගණක පද්ධති පරිපාලක වරුන් (Server Administrator)
* පරිගණක පද්ධති ආරක්ෂණ පරිපාලක වරුන් (Security Administrator)
* වෙබ් පරිපාලක වරුන් (Web Administrator)
* පරිගණක පද්ධති ඉංජීනේරුවන් (System Engineer)
* පරිගණක පද්ධති උපකාරයක ඉංජීනේරුවන් (System Support Engineer)
* දත්ත සමුදාය පරිපාලක වරුන් (Datadase Administrator)
* පරිගණක කළමණාකරුවන් (IT Manager)
 
==වෘත්තිමය පාඨමාලා==
 
සේවාදායක මෙහෙයුම් පද්ධති සහ සේවාදායක මෘදුකාංග වර්ග සදහා වූ ජාත්‍යන්තර වෘත්තීයමය පාඨමාලා බොහොමයක් ඇත. මින් බොහොමයක් පද්දති පාලනය (System Administration) සහ දත්ත සමුදාය පාලනය (Datadase Administration) පිළිබඳ හැදෑරීමට සකසා ඇති අතර කීපයක් පද්දති නිර්මාන කරණය (Developer-focused) පිළිබඳ හැදෑරීමට සකසා ඇත. ඒවායින් කීපයක් පහත දැක්වා ඇත.
 
* Microsoft Certifications
* Red Hat Certifications
* SUSE / Novell Certifications
* LPI (Linux Professional Institute) Certifications
* CompTIA (Computing Technology Industry Association) Certifications
* Linux Foundation Linux Certifications
* Oracle Certifications
* MangoDB Certifications
* IBM Certifications
* HP (Hewlett-Packard) Certifications
* BSD Certifications
* GIAC Certifications
* Apple Certifications
 
==මෙයද බලන්න==
* [[ඉසුරු ලිනක්ස්]]
 
==අඩවියෙන් බැහැර පිටු==
* [http://www.linuxlinks.com/article/20070701111340544/Equivalents.html ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග]
* [http://wiki.linuxquestions.org/wiki/Linux_software_equivalent_to_Windows_software ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග]
* [http://www.linuxrsp.ru/win-lin-soft/table-eng.html ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග]
 
[[ප්‍රවර්ගය:මෘදුකාංග]]
"https://si.wikipedia.org/wiki/සේවාදායක_පරිගණකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි