"තෝමස් අල්වා එඩිසන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[Image:Edison at the National Portrait Gallery IMG 4544.JPG|thumb|තෝමස් අල්වා එඩිසන්ගේ උඩුකය දැක්වෙන සිතුවමක්.]]
 
'''තෝමස් අල්වා එඩිසන්''' (1847 පෙබරවාරි 11 - 1931 ඔක්තෝම්බර් 18) යනු ප්‍රකට ඇමරිකානු පර්යේෂකයෙකි. මානව සංස්කාතියසංස්කෘතිය නව මඟකට යොමු කළ සොයා ගැනීම් රැසක් ඔහු විසින් සිදු කළ අතර ග්‍රැමෆෝනය, විදුලි බුබුළ ඉන් සමහරකි.
 
[[ග්‍රැමෆෝනය]] නිර්මාණය කරන ලද්දේ 1877 දීය. එවකට ජනයාට මෙය මහත් විශ්මිත නිර්මාණයක් වු අතර එඩිසන් අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකු ලෙස ප්‍රසාදයටද පාත්‍ර වුයේය.
"https://si.wikipedia.org/wiki/තෝමස්_අල්වා_එඩිසන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි