"සාරිපුත්ත රහතන්වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎පරිනිර්වාණය: Restructured a sentence.
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
21 පේළිය:
== මහායාන බුදුදහමේ දැක්වෙන සැරියුත් තෙරුන් ==
 
ථේරවාදී ධර්ම ග්‍රන්ථයන් හි සැරියුත් තෙරණුවෝ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ ප්‍රඥාවන්ත හා බලවත් රහතන් වහන්සේ නමක් ලෙස දැක්වුවද මහායානයේ එන විමලකීර්ති හා පියුම් සූත්‍ර වල උන්වහන්සේ හැඳින්වෙන්නේ එතරම් වැදගත් ‍නොවන හීනනා සම්ප්‍රදාය දේශනා කරන්නෙකු ලෙසය. මහායාන සම්ප්‍රදාය එකවරම අවබෝධ කර ගැනීමට අපහසු වීම හා පිළිගැනීමට මැලි වීම හේතුවෙන් සංවාදයේ යෙදෙන්නන් බොහෝ ගණනක් හා දෙවඟනක් ද සමඟ පැවති වාද වලින් උන්වහන්සේ පරාජයට පත්විය. නමුත් පියම් සුත්‍රයේ දී බුදුරජාණන්බුදු රජාණන් වහන්සේ අනාවැකි පළ කරන්නේ සැරියුත් තෙරණුවෝ මතුදිනක බුද්ධත්වයට පැමිණෙන බවයි.
 
[[ප්‍රවර්ගය:රහතන් වහන්සේලා]]
"https://si.wikipedia.org/wiki/සාරිපුත්ත_රහතන්වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි