"ඇත් පොකුණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
10 පේළිය:
අභයගිරිවාසී භික්ෂූන් වහන්සේලාගේ පැන් අවශ්‍යතා සපුරණු වස්, මෙම පොකුණ ඉදිකොට තිබූ බව සඳහන් වෙයි.
 
පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස හදුන්වන මෙය අභයගිරි ස්තුපයට නිරිත දෙස ලංකාරාමයට ආසන්නව පිහිටා ඇති විහාල පොකුණ දිගින් මිටර් 150159 ක්ද පළලින් 5052.7 ක් හා ගැඹුරින් මිටර් 10ක්ද9.5 ක්ද වෙයි. එයට දකුණු පැත්තෙන් තවත් ජල මාර්ග දෙකක් ඇති අතර එයින් එක් ජල මාර්ගයකින් විහාල වශයෙන් වර්ෂාව ඇති වන කාල වලදි තවමත් ඇත් පොකුණට ජලය සපයයි. පොකුණට උතුරු පැත්තේ ඇති පෙරිය කුලම වැව පිරෙන විට මේ ජල මාර්ගයෙන් ජලය පොකුණට ලැබේ. එය 1982 දි දක්නට ලැබිණ. පොකුණේ ජලය පිට කිරිමේ ජල පෙරණයක් හා ජල නිග්ගම නාලියක් පොකුණේ දකුණු පැත්තේ නැගෙනහිර කොනේ පතුලෙහි වෙයි. පොකුනට බැසිමට පඩි පේළි කිහිපයක් ඇති අතර දකුනු පැත්තේ පඩි පේලියට ආසන්නව බිසෝ කොටුවක් වෙයි. එතැන දක්වා ඇති ජල මාර්ගයෙන් එන ජලය මේ කොටුවට වැටි වේගය අඩු වි පසුව ගල් කානුවක් දිගේ ගොස් පොකුණ ඉවුරේ සවිකර ඇති ගල් පිහිල්ලට වැටි එම පිහිල්ලෙන් ජලය පොකුනට වැටිමට සලස්වා ඇත.
 
==මේවාද බලන්න==
"https://si.wikipedia.org/wiki/ඇත්_පොකුණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි