"හොරස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
20 පේළිය:
 
== ශබ්ද නිෂ්පත්තිය ==
{{Hiero|ḥr "Horusහොරස්"|<hiero>G5</hiero>|align=left|era=egypt}}
[[ඊජිප්තු චිත්‍රාක්ෂර ලේඛන]]වල හොරස් වාර්තාගත වන්නේ ''ḥr.w'' "උකුස්සා";ශබ්ද උච්චාරණය {{IPA|ħaːruw}} ලෙස යළි ගොඩනඟා ඇත."දුරස්තර මිනිසා" හෝ "ඉහළින් ම සිටින්නා" ලෙසින් අමතර තේරුම් ද පවතී.<ref>Meltzer, Edmund S. (2002). Horus. In D. B. Redford (Ed.), ''The ancient gods speak: A guide to Egyptian religion'' (pp. 164). New York: [[Oxford University Press]], USA.</ref> කාලයත් සමඟ භාෂාව වෙනස්වීම් වලට ලක්වන විට,[[කොප්ටික්වරුන්ගේ භාෂාවේ|කොප්ටික්]] {{IPA|hoːɾ}}  හෝ {{IPA|ħoːɾ}} ආකාරයට විවිධ ව දක්වෙන අතර ,එය [[පුරාණ ග්‍රීක]] බසට හැරවී ඇත්තේ {{lang|grc|Ὧρος}} ''Hōros'' ලෙස ය.(එම කාලයේ උච්චාරණය {{IPA|hoːɾos}} ලෙස විය). එය අතීත ඊජිප්තු සහ කොප්ටික් [[theophoric නම්]වල , [[හා(ර්)සීස් (disambiguation)|Har-si-ese]] "අයිසිස්ගේ පුතා,හොරස්" ආදී ලෙස දැක්වේ.
 
"https://si.wikipedia.org/wiki/හොරස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි