"ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
18 පේළිය:
}}
'''ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව''' යනු [[ස්විට්සර්ලන්තය|ස්විට්සර්ලන්තයෙහි]], [[ලොසාන්]] නගරය කේන්ද්‍ර කොට ගෙන පිහිටි, [[ජාත්‍යන්තර]], [[ලාබ-නොඋපයන]], [[රාජ්‍ය-නොවන සංවිධානය| රාජ්‍ය-නොවන සංවිධානයක්]] වන අතර, 1894 ජූනි 23 දිනදී [[පියරේ දි කුබර්ටින්]] විසින් පිහිටුවන ලද එහි පළමු සභාපතිවරයා වූයේ [[
සෑම වසර හතරකට වරක් ගිම්හාන සහ ශීත සෘතුවලදී පැවැත්වෙන නවීන [[ඔලිම්පික්]] සහ [[තරුණ ඔලිම්පික්]], අයිඕසී විසින් සංවිධානය කෙරෙයි. අයිඕසී විසින් සංවිධානය කෙරුනු පළමු [[ගිම්හාන ඔලිම්පික්]] පැවතියේ, [[1896 ගිම්හාන ඔලිම්පික්|1896]] වසරෙහිදී [[ග්‍රීසිය|ග්‍රීසියෙහි]], [[ඇතන්ස්]] නගරයෙහිදීය; [[1924 ශීත ඍතු ඔලිම්පික්|1924]] වසරෙහිදී පළමු [[ශීත ඍතු ඔලිම්පික්]] තරග පැවතියේ [[ප්‍රංශය|ප්‍රංශයෙහි]], [[ෂමනී]] නගරයෙහිදීය.
|