"ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
}}
 
'''ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව''' යනු [[ස්විට්සර්ලන්තය|ස්විට්සර්ලන්තයෙහි]], [[ලොසාන්]] නගරය කේන්ද්‍ර කොට ගෙන පිහිටි, [[ජාත්‍යන්තර]], [[ලාබ-නොඋපයන]], [[රාජ්‍ය-නොවන සංවිධානය| රාජ්‍ය-නොවන සංවිධානයක්]] වන අතර, 1894 ජූනි 23 දිනදී [[පියරේ දි කුබර්ටින්]] විසින් පිහිටුවන ලද එහි පළමු සභාපතිවරයා වූයේ [[සිමීත්‍රියොස්සිමිත්‍රියොස් විතේලස්විකේලස්]] වෙයි. වර්තමානයෙහි එය, සක්‍රීය සාමාජිකයන් 105 දෙනෙකු, ගරු සාමාජිකයන් 32 දෙනෙකු සහ, බහුමාන සාමාජිකයන් 02 දෙනකු වෙතින් සමන්විත වෙයි. අයිඹ්සී යනු ලෝක ව්‍යාප්ත නවීන ඔලිම්පික් ව්‍යාපාරයෙහි උත්තරීතර බලාධිකාරිය වෙයි.
 
සෑම වසර හතරකට වරක් ගිම්හාන සහ ශීත සෘතුවලදී පැවැත්වෙන නවීන [[ඔලිම්පික්]] සහ [[තරුණ ඔලිම්පික්]], අයිඕසී විසින් සංවිධානය කෙරෙයි. අයිඕසී විසින් සංවිධානය කෙරුනු පළමු [[ගිම්හාන ඔලිම්පික්]] පැවතියේ, [[1896 ගිම්හාන ඔලිම්පික්|1896]] වසරෙහිදී [[ග්‍රීසිය|ග්‍රීසියෙහි]], [[ඇතන්ස්]] නගරයෙහිදීය; [[1924 ශීත ඍතු ඔලිම්පික්|1924]] වසරෙහිදී පළමු [[ශීත ඍතු ඔලිම්පික්]] තරග පැවතියේ [[ප්‍රංශය|ප්‍රංශයෙහි]], [[ෂමනී]] නගරයෙහිදීය.
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_ඔලිම්පික්_කමිටුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි