"අග බිසව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
3 පේළිය:
 
රජෙකුට බිසෝවරු එක්අයෙකුට වඩා සිටීනම් ඉන් ප්‍රධාන බිසව අග බිසව හෙවත් රන්දෝලිය ලෙස හැඳින්වේ. නීත්‍යානුකූලව / සාම්ප්‍රදායානුකූලව රජකමට හිමිකම් ඇත්තේ රජතුමාට දාව අග බිසව බිහිකරන දරුවන්ට පමණි. එක් බිසවක් පමණක් සිටින විටද එම බිසව අග බිසව ලෙස හැඳින්වෙනු දක්නට ලැබේ.
 
==මේවාත් බලන්න==
 
* [[වල්ලභ රජ]]
* [[වල්ලභ කුමරිය]]
* [[හසෙකි සුල්තාන්]]
* [[සුල්තානා (පදවිය)|සුල්තානා]]
* [[රාජකීය වංශවත් බිසව]] (කොරියාව)
 
[[ප්‍රවර්ගය:බිසෝවරු]]
"https://si.wikipedia.org/wiki/අග_බිසව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි