"පළමු බුවනෙකබාහු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{Infobox monarch
බෝසත් විජයබාහු හෙවත් [[හතරවන විජයබාහු රජ]]තුමාගෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1272 දී රාජ්‍යත්වයට පත් වූයේ පළමුවන බුවනෙකබාහු රජු ය. එතුමා ටික කලෙකින් [[යාපහුව]] බලකොටුවට ගොස් එහි සිට රාජ්‍ය කටයුතු මෙහෙයවීය.
| name = බුවනෙකබාහු I
| title = දඹදෙණියේ රජ
| image = Buwanekabahu - Massa.jpg
| caption = Iවන බුවනෙකබාහුගේ මස්ස කාසිය
| reign = 1271-1283
| coronation =
| full name =
| birth_date = <!-- {{birth date|YYYY|MM|DD}} -->
| birth_place =
| death_date = <!-- {{Death date and age|YYYY|MM|DD|YYYY|MM|DD}} (death date then birth) -->
| death_place =
| burial_date =
| burial_place = <!-- <br /> {{coord|LAT|LONG|display=inline,title}} -->
| predecessor = [[හතරවන විජයබාහු රජ|විජයබාහු IV]]
| successor = අරාජික සමය<br>[[තුන්වන පරාක්‍රමබාහු රජ|පරාක්‍රමබාහු III]]
| spouse =
| issue =
| royal house = [[සිරි සඟබෝ රාජ වංශය|සිරි සඟබෝ රාජවංශය]]
| dynasty =
| father = [[දෙවන පරාක්‍රමබාහු රජ|පරාක්‍රමබාහු II]]
| mother =
| religion =
| signature =
}}
 
බෝසත් විජයබාහු හෙවත් [[හතරවන විජයබාහු රජ]]තුමාගෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1272 දී රාජ්‍යත්වයට පත් වූයේ '''පළමුවන බුවනෙකබාහු''' රජු ය. එතුමා ටික කලෙකින් [[යාපහුව]] බලකොටුවට ගොස් එහි සිට රාජ්‍ය කටයුතු මෙහෙයවීය.
 
බෝසත් විජයබාහු රජුට පක්ෂපාතී ව සිටි වන්නි නායකයින් ද උතුරේ පෙළ ගැසෙමින් සිටි නායාකයින් ද මේ රජුට පැවති අභියෝගයින් විය. වාර්ෂික උපසම්පදා උත්සව ආදිය පැවැත්වූ මේ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1284 දී මිය ගියේය.
Line 16 ⟶ 42:
{{අනු-පෙර|before=[[හතරවන විජයබාහු රජ]]}}
{{අනු-පදවිය|title=[[දඹදෙණිය යුගය|දඹදෙණියේ රජ]]|years=1271–1283}}
{{අනු-පසු|after= '''අරාජික සමය'''<br><small>[[තුන්වන පරාක්‍රමබාහු රජ|පරාක්‍රමබාහු III]]</small>}}
{{අවසානය}}
 
"https://si.wikipedia.org/wiki/පළමු_බුවනෙකබාහු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි