"විකිපීඩියා සාකච්ඡාව:විකිපීඩියා ආසියානු මාසය 2017/සාමාජිකයින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ලිපි පරිවර්තනය කරදීම දිරිමත් කිරීම සහ ඇගයීම

227 පේළිය:
:::::ඔබ සමග වාද කරන්නට මම අදහස් නොකරමි. බලන්න [https://tools.wmflabs.org/fountain/editathons/asian-month-2016-te තෙලිඟු විකිපීඩියාව 2016] විකිව්‍යාපෘතියේ විකිපීඩියා ආසියානු මාසයේ සංවිධායකයන් විසින්ම ලිපි ඉදිරිපත් කොට ඒවා ප්‍රමාණනය කොට ඇත. එය වරදක් නොවන බව පෙනේ. ඔබ චෝදනා නගන්නේ කුමන යටි අරමුණක් ඇතිවදැයි මට සැක සිතේ! ඔබගේ "නිර්ලජ්ජිත" වදන් හොඳින් සොයාබලා යොදන්නේ නම් මැනවි.----[[User:Yasasuru|Yasasuru]] ([[User talk:Yasasuru|talk]]) 14:26, 2 නොවැම්බර් 2017 (යූටීසී)(යූටීසී)
@All-සැලසුම් සහගතව සිංහල විකිපීඩියාවෙන් විෂයෙහි ප්‍රවීනයින් පන්නාගෙන ඇත!බහිරවයින් විකියේ අරක්ගෙන ඇත.--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 01:30, 7 නොවැම්බර් 2017 (යූටීසී)
== විකිපීඩියා ආසියානු මාසය 2017 සදහා ලිපි ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාවය ==

පරිශීලකයින් ගේ දායකත්වය ශුන්‍ය වී ඇති තත්වයක පරිශීලක [[User:Yasasuru|Yasasuru]] විසින් මෙතරම් ලිපි ප්‍රමාණයක් සිංහල පරිශීලකයින් වෙනුවෙන් පරිවර්තනය කරදීම ඇගයීමට ලක් කල යුතු කාරණයකි.අහබු ලෙස ලිපි කීපයක්ප පරික්ෂා කර බැලුවෙමි.මුලික උපමාන සපුරා ඇතිබව පෙනේ.පරිශීලක [[User:Yasasuru|Yasasuru]] විසින් සිදු කරන පරිවර්තනය දිරිමත් කිරීම සහ ඇගයීම වෙනුවෙන් මේ සටහන තබමි.--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 17:05, 27 නොවැම්බර් 2017 (යූටීසී)
Return to the project page "විකිපීඩියා ආසියානු මාසය 2017/සාමාජිකයින්".