"එක්සත් අරාබි එමීර් රාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව රට
|native_name = دولة الامارات العربية المتحدة
|conventional_long_name = '''එක්සත් අරාබි එමීර් රාජ්‍යය'''
|ethnic_groups = [[එමීරේටි]],
[[අරාබි]], [[ඉන්දියානු]], [[පාකිස්ථානු]], [[බෙංගාලි]], [[චීන]], [[පිලිපීනියානු]], සහ [[තායි]]
|image_flag = Flag of the United Arab Emirates.svg
|image_map = LocationUnitedArabEmirates.svg
13 පේළිය:
|regional_languages = [[උර්දු]], [[හින්දි]], සහ [[පර්සියානු]]
| demonym = එමීරේටි
|government_type = [[Federal monarchy|Federal constitutional monarchyආණ්ඩුව]]
|leader_title1 = [[President of the United Arab Emirates|Presidentජනාධිපති]]
|leader_title2 = [[List of Prime Ministers of the United Arab Emirates|Prime Ministerඅග්‍රාමාත්‍ය]]
|leader_name1 = [[Khalifaකලීෆා binබින් Zayedසායිඩ් Alඅල් Nahyanනයාන්]]
|leader_name2 = [[Mohammedමොහොමඩ් binබින් Rashidරෂිඩ් Alඅල් Maktoumමක්‌ටූම්]]
|currency = [[UAE ඩිරාම්]]
|area_rank = 116th
|drives_on = දකුණෙන්
|area_magnitude = 1 E1
|area_km2 = 83,600 {{smallsup|1}}
|area_sq_mi = 32,278 <!--Do not remove per [[WP:MOSNUM]]-->
|percent_water = negligible
|population_estimate=6,000,000<ref name=unpop>{{cite paper | url=http://uaeinteract.com/docs/Expat_numbers_rise_rapidly_as_UAE_population_touches_6m/37883.htm | title=Expat numbers rise rapidly as UAE population touches 6m
| version=2009 revision | format=PDF | publisher=uaeinteract.com | author=Department of Economic and Social Affairs
Population Division | date=2009 cessdate= 2009-03-12}}</ref>
|population_estimate_year=2009
|population_estimate_rank=120th
|population_census=2,938,000
|population_census_year=2000
|population_density_km2=55
|population_density_sq_mi=142.5 <!--Do not remove per [[WP:MOSNUM]]-->
|population_density_rank=150th
|language = English, Arabic, හින්දි, උර්දු
|GDP_PPP_year = 2008
|GDP_PPP = $185.287 billion<ref name=imf2>{{cite web|url=http://www.imf.org/external/pubs/ft/weo/2009/02/weodata/weorept.aspx?sy=2006&ey=2009&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=466&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=56&pr.y=14 |title=United Arab Emirates|publisher=International Monetary Fund|accessdate=2009-10-01}}</ref>
|GDP_PPP_rank =
|GDP_PPP_per_capita = $38,893<ref name=imf2/>
|GDP_PPP_per_capita_rank = 14th
|GDP_nominal = $262.150 billion<ref name=imf2/>
|GDP_nominal_rank =
|GDP_nominal_year = 2008
|GDP_nominal_per_capita = $55,028<ref name=imf2/>
|GDP_nominal_per_capita_rank = 8th
|sovereignty_type = [[History of the United Arab Emirates|Independence]]<sup></sup>
|established_event1 = [[එක්සත් රාජධානිය]] වෙතින්
|established_date1 = <br/>දෙසැමිබර් 2, 1971
|HDI_year = 2007 <!-- Please use year in which the HDI data refers to and not the publication year -->
|HDI = {{increase}} 0.903<ref name="HDI">{{cite web|url=http://hdrstats.undp.org/en/countries/country_fact_sheets/cty_fs_ARE.html|title=Human Development Report 2009: United Arab Emirates|publisher=The United Nations|accessdate=2009-10-18}}</ref>
|HDI_rank = 35th
|HDI_category = <span style="color:#090;">very&nbsp;high</span>
|Gini=36
|Gini_year=2008
|currency = [[UAE ඩිරාම්]]
|currency_code = AED
|country_code = UAE
|time_zone = GMT+4
|utc_offset = +4
|time_zone_DST = not observed
|utc_offset_DST = +4
|date_format = d/mm/yyyy ([[Common Era|CE]])
|drives_on = right
|cctld = [[.ae]]
|calling_code = +971
|Communication Companies = Etisalat<ref>www.etisalat.ae</ref>
|Communication Companies = du<ref>www.du.ae</ref>
|Local calling_code = AbuDabi : 02 , Dubai : 04 , Sharjah & Ajman : 06 , Al Ain : 03 , Fujairah: 09 ,Umm al-Quwain & Ras al-Khaimah : 07
|footnotes = <big>'''[[Portal:United Arab Emirates|United Arab Emirates portal]]'''</big>
|footnote1=The country's exact size is unknown because of disputed claims to several islands in the Persian Gulf, because of the lack of precise information on the size of many of these islands, and because most of its land boundaries, especially with Saudi Arabia, remain undemarcated.
}}
[[අරාබි අර්ධද්වීපය|අරාබි අර්ධද්වීපයේ]], [[පර්සියානු බොක්ක|පර්සියානු බොක්කේ]] දකුණු වෙරළේ පිහිටි '''එක්සත් අරාබි එමීර් රාජ්‍යය''', 1971 වසරේදී නිදහස් [[ශෛක් රටවල්]] හතක් එක් වීමෙන් සැදුනකි. ව.කි.මි.77,700ක් තරම් මෙරට, 1991දී 1,630,000ක් ජනයා විසූහ.
 
[[අරාබි අර්ධද්වීපයේ]], [[පර්සියානු බොක්කේ]] දකුණු වෙරළේ පිහිටි '''එක්සත් අරාබි එමීර් රාජ්‍යය''', 1971 වසරේදී නිදහස් [[ශෛක් රටවල්]] හතක් එක් වීමෙන් සැදුනකි. ව.කි.මි.77,700ක් තරම් මෙරට, 1991දී 1,630,000ක් ජනයා විසූහ.
 
එහි මායිම් වන්නේ [[ඕමානය]] සහ [[සවුදි අරාබිය]]යි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් [[අබුඩාබි]], [[ඩුබායි]], [[සාජා]], [[අච්මන්]], [[උම්-අල්]], කුවේන්, [[රස්-අල්]], [[කයිමා]] සහ [[ෆුජයිරා]] වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ [[අබුඩාබි]]යයි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි. 1971 ට පෙර UAE හැඳින්වු‍යේ සටන් විරාමයක් ලද රාජ්‍යයක් ලෙසිනි. 19 වන ශතවර්ෂයේ මෙම සටන් විරාමය [[එක්සත් රාජධානිය]] හා අරාබි [[ශීක් ජාතිකයන්]] අතර පැවතුණි. 18 වන ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මෙම ප්‍රදේශය පයිරට් කෝස් නමින් හැඳින්වේ. 1971 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත එරට දේශපාලන පද්ධතිය රාජ්‍ය පාලන කිහිපයකින් සමන්විතයි. ප්‍රධාන ආගම වන්නේ [[ඉස්ලාම්]] ආගමයි. [[අරාබි]] ප්‍රධාන භාෂාව වේ. මෙරට ලෝකයේ 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වු ආර්ථිකයන්ගෙන් එකකි. මුල්‍ය විනිමය මත ආර්ථිකයක් පවතී. එය 66 වන විශාලම ආර්ථිකයයි. එහි ඒක පුද්ගල ගෘහස්ථ නිෂ්පාදනය ඉහළ වන අතර [[ජාත්‍යන්තර මුල්‍ය අරමුදල]]ට අනුව ඒක පුද්ගල ආදායම ඇ. ‍ඩොලර් 46,584 කි. ඒක පුද්ගල මිළදී ගැනීම් අනුව 14 වන විශාලම රාජ්‍ය වන අතර ආසියානු මහද්විපයේ සංසන්දනාත්මකව මානව සංවර්ධන සටහන ඉහළ මට්ටමක පවතී. මෙය ලෝකයේ 35 වන ස්ථානය ගනි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිර්මාතෘ සාමාජිකයෙක් වන්නේ අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ අරාබි සංගමයයි. මෙම රට [[එක්සත් ජාතීන්ගේ සංගමය]], [[ඔපෙක් සංවිධානය]] සහ [[ලෝක වෙළඳ සංගමය|ලෝක වෙළඳ සංගමයේ]] ද සාමාජිකයෙකි.
"https://si.wikipedia.org/wiki/එක්සත්_අරාබි_එමීර්_රාජ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි