"රතු දත්ත පොත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Fixed grammar
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
4 පේළිය:
 
පරිසරය පිළිබඳ සුවිශේෂී අවධානයෙන් යුක්තව ලෝක මට්ටමෙන් බිහි වූ ප්‍රථම සංවිධානය වන්නේ(IUCN) පාරිසරික සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමයි.ස්වාධින ජාත්‍යන්තර ආයතනයක් වන මෙම සංගමය 1948 දී පැරීසියේ හොන්ටන් බ්ලු නගරය මුලස්ථානය කරගෙන බිහි විය. 1956 දී ස්වාභාවික ධර්මතා හා ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය ලෙස යලි නම් කරන ලද අතර එහි වත්මන් මුලස්ථානය ස්විට්සර්ලන්තයේ ග්ලෑන්ඩ් නගරයේ පිහිටා තිබේ.
IUCN හි ක්‍රියාකාරී තේමාව වන්නේ “මිනිසාගේ ස්වභාවික පරිසරයේ සදාකාලික පැවෙත්ම සහතික කිරීම උදෙසා විද්‍යාත්මක පදනමක් සහිත ක්‍රියාකාරිත්වයක් පවත්වාගෙන යාමයි”. එහිලා ඔවුන් දක්වන ප්‍රධාන අරමුණක් වන්නේ “ මිහිපිට ඇති කිසිඳු ශාක හෝ සත්ත්ව විශේෂයක් වඳ වීමේ තර්ජනයට ලක් නොවන පරිදි ඒවායේ ආරක්ෂව සහතික කරලීම සඳහා ක්‍රමෝපායන් යෙදවීමයි. එකී අරමුණ මුලික කොටගෙන 1914 දී වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්ත්ව හා ශාක විශේෂ පිලිබඳ දත්ත හා තොරතුරු ඇතුලත් ප්‍රකාශනයක් වන රතු දත්ත පොත (red data book) පලකිරීමට පියාරපියවර ගන්න ලදී. එහි මුලිකත්වය IUCN Species Survival Commission (SSC) වෙත භාර දී තිබේ.
 
== ශීර්ෂ පෙළ ==
"https://si.wikipedia.org/wiki/රතු_දත්ත_පොත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි