"වික්ටර් රත්නායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ඔහුගේ නවතම නිර්මාණය ගැන වදනක් එක් කලෙමි.
 
19 පේළිය:
සංගීතඥ සිරිල් පෙරේරා යටතේ මුල්ගම්පල පිහිටි M.G.P. ආයතනයෙන් වාදනය සහ ගායනය හැදෑරූ රත්නායකයන් එවකට රාජ්‍ය සංගීත විද්‍යාලය ලෙස හැදින්වුනු වර්තමාන සෞන්දර්ය කලායතනයෙන් පසු කාලීන අධ්‍යාපනය ලැබීය.
1964 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සිය ප්‍රථම ගීතය ප්‍රචාරය කල රත්නායකයන් පසු කලෙකදී සංගීත උපදේශකවරයෙකු වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ විය. ඉන් පසුව බණ්ඩාරවෙල පිහිටි එත්තලපිටිය මහා විද්‍යාලයලයට අනුයුක්තව සේවය කල ඔහු ප්‍රේමකිර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කේ.ඩී.කේ ධර්මවර්ධන, ආර්.ආර්. සමරකොන්, චින්තන ජයසේන සහ බණ්ඩාර කේ. විජෙතුංග යන සම කාලීනයන්ගේ ඉල්ලීම සලකා "ස" ප්‍රසංගය ආරම්භ කලේය.1973 ජූලි මස 20 වන දින ආරම්භ කල "ස" ප්‍රසංගය ඉන් වසර 39 කට පසු 2012 ජූලි මස 20 වන කොලඹ ලුම්බිණි ශාලාවේදීම නිමාවට පත් විය.
 
ඔහුගේ නවතම ගීය 2017 වසරේදී, "මගේ සඳ ඇවිත්" යනුවෙන් එලිදැක්වූ වගයි. එය දින කිහිපයක් ඇතුලත Youtube හි Trend #3 පසු කිරීමට සමත් විය. ඉතා විශාල ලෙස ජනප්‍රිය විය.
 
{{Musician-stub}}
"https://si.wikipedia.org/wiki/වික්ටර්_රත්නායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි