"බ්‍රහ්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
20 පේළිය:
 
[[Image:Brahma_Halebid.jpg |thumb|alt=tiny globe|ඉන්දීය දෙවොලක දක්නට ලැබෙන බ‍්‍රහ්මගේ කැටයමක්]]
'''බ‍්‍රහ්ම''' ({{-en|ˈ|b|r|ə|h|m|ɑː}}; [[සංස්කෘත]]: ब्रह्मा, [[IAST]]: Brahmā) හින්දු ති‍්‍රමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ.<ref>{{cite book|author1=Charles Russell Coulter|author2=Patricia Turner|title=Encyclopedia of Ancient Deities|url=https://books.google.com/books?id=VWxekbhM1yEC&pg=PT240 |year=2013|publisher=Routledge|isbn=978-1-135-96397-2|page=240}}, Quote: "Brahma, a creator god, received the basics of his mythological history from Purusha. During the Brahmanic period, the Hindu Trimurti was represented by Brahma with his attribute of creation, Shiva with his attribute of destruction and Vishnu with his attribute of preservation."</ref> ති‍්‍රමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ [[විෂ්ණු]] සහ [[ශිව]] ය.
 
මෙහි දැක්වෙන බ‍්‍රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන [[බ‍්‍රහ්මන්]] සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ‍්‍රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ‍්‍රහ්මන් වේ.
"https://si.wikipedia.org/wiki/බ්‍රහ්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි