"එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
 
20 පේළිය:
}}
 
'''එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය''' ('''එජආම''') යනු [[එක්සත් ජාතීන්|එක්සත් ජාතීන්ගේ]] ප්‍රධාන අංග සයෙන්5න් එකක් වන අතර එයට පැවරී ඇත්තේ [[ජාත්‍යන්තර ආරත්ෂාව |ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව]] පවත්වා ගෙන යෑමය. [[එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය|එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි]] සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර [[සාමය පවත්වා ගෙන යෑම|සාමය පවත්වා ගෙන යෑමෙහි]] ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, [[ජාත්‍යන්තර සම්බාධක]] පැනවීම, සහ [[යුද්ධය|හමුදාමය ක්‍රියාමාර්ග]] සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ [[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව| එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා]] ඔස්සේය.
 
ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙහි]] ජයග්‍රාහකයන්වී [[මහා බලවතා|මහා බලවතුන්]] වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —[[චීන මහජන ජනරජය|චීනය]], [[ප්‍රංශය]], [[රුසියාව]], [[එක්සත් රාජධානිය]], සහ [[එක්සත් ජනපද]]— මෙයට ඇතුලත් වෙති. <ref>{{උපහරණය | title = දි යූඑන් සෙකියුරිටි කවුන්සිල් | url = http://www.unfoundation.org/what-we-do/issues/united-nations/the-un-security-council.html | accessdate = 15 මැයි 2012}}</ref> ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකුද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ගබන්නේ වසර දෙකක සේවා කාලයකටය. මෙම මූලික ව්‍යුහය [[එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡෛදය|එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡේදයෙහි]] දක්වා ඇත. වර්තමාන ස්ථීර -නොවන සාමාජීකයන් වන්නේ [[ආර්ජන්ටිනාව]], [[ඕස්ට්‍රේලියාව]], [[චෑඩ්]], [[චිලි]], [[ලක්සම්බර්ග්]], [[ජෝර්දානය]], [[ලිතුවේනියාව]], [[රුවන්ඩා]], [[දකුණු කොරියාව]], සහ [[නයිජීරියාව]] යන රටවල් වෙති.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතීන්ගේ_ආරක්ෂක_මණ්ඩලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි