"මහජන අර්ථසිද්ධි නඩුකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
12 පේළිය:
 
 
=='''මහජන අර්ථසිද්ධි නඩුකරයන්හි ඉතිහාසය................'''==
මහජන අර්ථසිද්ධි නඩුකර පිළිබද සිද්ධාන්තය මුල්වරට එළිදැක්වුනේ 1960 දශකයේ මැද භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේදීය. ඉන් පසු එම සංකල්පය 1970 දශකයේදී එංගලන්තයට හා ඉන්දියාවටද සංක්‍රමණය විය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අපගේ අසල්වැසි ඉන්දියාව " මහජන අර්ථසිද්ධි නඩුකර " යන විෂයෙහි වර්ධනය සඳහා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටුකොට ඇති බවය. හිටපු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වූ ක්‍රිෂ්ණ අයියර් විනිසුරුතුමා සහ පී.එන්.භගවතී අගවිනිසුරුතුමන් විසින් මහජන අර්ථසිද්ධි නඩුකර විෂයෙහි අන්තර්ජාතිකව වැදගත් වන නඩු තීන්දු රාශියක්ම ප්‍රකාශයට පත්කොට ඇත. ශ්‍රී ලංකාවේ අධිකරණයන්ද මහජන අර්ථසිද්ධි නඩුකර විෂයෙහි ඉන්දීය නීති පද්ධතිය තුළ ඇතිවූ වර්ධනයන් සැලකිල්ලට ගෙන අප නීති පද්ධතියෙහි නිම් වලලු පුළුල් කොට ඇත. මේ නිසා මහජන අර්ථසිද්ධි නඩුකර යන්න පාර්ලිමේන්තු පනතක් මගින් පනවන ලද නීතියක් නොව අධිකරණමය ක්‍රියාදාමය තුළ වර්ධනය වූ ප්‍රවනතාවයක් ලෙස හැදින්විය හැකිය.
 
 
=='''මහජන අර්ථසිද්ධි නඩුකරයක් පැවරිය හැක්කේ කාටද?'''==
"https://si.wikipedia.org/wiki/මහජන_අර්ථසිද්ධි_නඩුකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි