"හිරඤ්ඤමළය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
ඇල්ල කන්ද |
හිරණ |
||
1 පේළිය:
{{Unreferenced}}
[[හිරණ්‍යක|හිරණ්‍ය]] කස්සප නම් පැරණි යක්ෂ ගෝත්‍රික රජුගේ නාමයෙන් ඔයුගේ ජන්ම භූමිය වූ පෙදෙස හිරණ්‍ය මළය හෙවත් හිරඤ්ඤමලය වි ඇත. මෙම ඓතිහාසික නාමය පරිනාමය වි වත්මන් හොරණ නගරය නාමය නිර්මානය වී ඇත. මහා විජයබාහු රජුගේ සටන් විස්තරය දක්වන මහා වංශයේ 55-57 හිරඤ්ඤමළයේ රෙමුණ බලකොටුව ගැන සදහනක් කරයි. පතිරාජ පිරිවෙන පැවතියේද හිරඤ්ඤමළයේ යැයි කියා මතයක් ඇත.
'''ඇල්ල කන්ද'''
|