"ජේසුස් තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
60 පේළිය:
 
== ජේසු තුමාගේ බෞතිස්මය ==
ක්‍රිස්තියානි ධර්මයට අනුව ජෝන් විසින් ජේසුතුමාව බව්තිස්ම කර ඇත. මෙලෙස ජේසුතුමාව බෞතිස්ම කිරිමට පෙර ජෝන් පවසා සිටියේ තමන්ට වඩා ඉතා බලගතු ශ්‍රේෂ්ඨයෙකු ලොව ඉතා ඉක්මනින් පහළ වන බවත් එමනිසා තමන් විසින් සිදු කර ඇති සියලු පව් වලට දෙවියන් විසින් ලබදෙන දඩුවම් වලට පශ්චාතාපය වෙමින් නොසිට භෞතිස්ම වි ඒ සියලු පව් කමා කරගන්නා ලෙසයි. ජෝර්ඩන් ගංගාව (Jordan River) අසළදී එනොන් නම් ස්ථානයේ ජෝන් විසින් ජේසුතුමාව බව්තිස්ම කළේය. මෙසේ සිදු කළ බව්තීස්මයෙන් අනතුරැව දෙවියන් වහන්සේ ජේසුතුමා තමන්ගේ පුත්‍රයා බව පැවසුවේය. එසැණින් ස්වර්ගයේ දොරටුව තුළින් ශුද්ධආත්මය ලොවට පැමිණිය හ. ඉන්පසු ටික කලක් යක්ෂයාගේ බලපෑමට නතුව සිටි ජේසුතුමා පසුව තම දේවගැකි ධු‍රයේ කටයුතු කිරිහට ආරම්භ කරන ලදි. ජෝන් විසින් දේශන කර ඇති ධර්සයෙහි ජේසුතුමන්යවව දෙවියන්ගේ බැටළු පැටවා ලෙස හදුන්වා දි ඇති නමුත් ජේසුතුමාගේ බෞතිස්මය සිදු කරිම පිළිබදව සදහන් කර නොමැත.
 
බෞතීස්මකරණය කිතු දහමෙහි චරිත්‍රයක් වන බැවින් ජේසුස්වහන්සේ බව්තිස්මකරණය ඉතා වැසලතක් සිදුවිමකි. අතීතබයිබලයේ සදහන් ත්‍රිත්වය
"https://si.wikipedia.org/wiki/ජේසුස්_තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි