"සිරි ගුනසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
16 පේළිය:
 
 
'''සිරි ගුනසිංහ''' (1925 පෙබරවාරි 18 - 2017 මැයි 25) අග්‍රගණ්‍ය සිංහල කවියෙකි, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයෙකි, කලා විචාරකයෙකි. නිදහස් සිංහල කවියේ නැඟීම උදෙසා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ඔහු සිංහල භාෂාවේ ද්විරූපතාව අවම කරමින් කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා යොදාගැන්මේ පුරෝගාමියෙක් ද විය. එසේ ම ලේඛනයේ දී මූර්ධජ ණ සහ ළ අක්ෂර ඉවත ලූ ඔහු සිය නම භාවිත කරනුයේකළේ ගුණසිංහ වශයෙන් නො ව ගුනසිංහ වශයෙනි.
 
==මුල් සමය==
"https://si.wikipedia.org/wiki/සිරි_ගුනසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි