"ජෛව ගෝලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[Image:Globe.svg|200px|right]]
පෘථිවියේ ජීවින් සිටින කලාපය ජෛව ගෝලය වේ. පෘථිවිය මත වෙසෙන සියලු ජිවිනුත් එම ජිවින් සමග අන්තර් ක්‍රියා කරන අජිවි පරිසරයත එක්ව තැනෙන අති විශාල ක්‍රියාකාරි ඒකකය ජෛව ගෝලය ලෙස අර්ථ දැක්විය හැකිය. මුළු පෘථිවියටම ඇත්තේ තනි ජෛව ගෝලයක් වන අතර සියලුම පරිසර පද්ධතින් ඒ තුළ ක්‍රියාත්මක වේ. භෞම පද්ධතිය තුළ පිහිටි ඉතාම වැදගත් උප පද්ධතියක් ලෙස ජෛව ගෝලය හැඳින්විය හැකිය. එහි සංයුක්ත වි ඇති මුලඉතාමමුල ද්‍රව්‍යවන්නේ හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන් හා නයිට්‍රජන්ය.
 
=ජෛව ගෝලයේ සිරස් ව්‍යාප්තිය=
"https://si.wikipedia.org/wiki/ජෛව_ගෝලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි