"ක්‍ෂුද්‍රජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
85 පේළිය:
විෂ සහිත අපද්‍රව්‍ය දිරාපත් කිරීම සඳහාද ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරනු ලබන අතර ඔවුන් සතු දිරාපත් කිරීමේ හැකියාව අපවිත්‍රකාරකයේ ස්වභාවය මත රඳා පවතී.විවිධාකාර වූ දූෂකාරක පවතින නිසා ක්ෂුද්‍ර ජීවීන් ජෛව හායනය සඳහා යොදාගැනීමේදී බැක්ටීරියා විශේෂ කීපයක් යොදා ගත යුතුය.
 
නූතන පර්යේෂණ වලට අනුව ක්ෂුද්‍ර ජීවීන් [[පිළිකා]] සඳහා ප්‍රතිකාර ලෙස යොදාගත හැකි බව තහවුරු වී ඇත.ව්‍යාධිජනක නොවන ''Clostridium'' බැක්ටීරියා විශේෂ වලට සෛල අර්බුධ තුල වර්ධනය සහ ගුනණය වෙමින් පැතිරී යාමට හැකි බවත් මෙම බැක්ටීරියාවන්ගේඇතන්ගේ ප්ලාස්මිඩ අවශ්‍ය පරිදි සකස් කර ගැනීමෙන් රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදා ගත හැකි බව සොයාගෙන ඇත
 
== මේ අඩවිත් බලන්න ==
"https://si.wikipedia.org/wiki/ක්‍ෂුද්‍රජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි