"පැපොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
රෝගය පිළීබද ජනමත වලට පිලිතුරු
15 පේළිය:
සිරුර තුල නිදන්ව තිබූ පැපොල වෛරසය නැවත සක්‍රීය වීමෙන් ‘ෂින්ගල්’ නැමැති කුඩාතුවාල සමුහයකින් යුක්ත වූ කැළලක් ඇති‍වේ.මෙලෙස ඇතිවන තුවාල මගින් නැවතත් වෛරසය ව්‍යාප්ත කිරීමට හැකියාව ඇත. රෝගය ව්‍යාප්ත වීම සඳහා ආසාදිත පුද්ගලයෙකු සමග ස්පර්ශයක් ඇතිවීම අත්‍යවශ්‍ය නොවේ. මෙලෙස රෝගය බෝවීම අදාල පුද්ගලයා තමාට රෝගය ඇතිබව දැනගැනීමටත් පෙර සහ තුවාල හටගැනීමටත් පෙර සිට සිදුවේ.
පැපොල රෝගීන් තුවාල ඇතිවීමට දින දෙකකට (2) පෙර සිට තුවාල සුව වීම දක්වාම අන් අයට රෝග කාරක වෛරසය ව්‍යාප්ත කරති එනම් තුවාල ඇති වී දින 4 – 5ක් යන තුරු කාලයේදිය.
 
'''අවිද්‍යාත්මක මති මතාන්තරවල විද්‍යාත්මක පැති කවරේද ?'''
 
දින 14 යන තුරු සමාජයෙන් වසන්ව හුදකලා වාසය කලයුතුද ? - වාහකයා පරිසරගත වීම වැලැකිය හැකියි
 
දින 14 වන තුරු ස්නානය නොකල යුතුද ? - නෑමේදී ජලය පොදු දහරා වලට මුදා නොහරින්නේනම් දිනකට තෙවරක් වුවත් විසබීජ නාසක සබන් ඇසුරෙන් ස්නානය කරන්න
 
පිළි (කරවල යනාදී) ආහාරවලින් වැලකිය යුතුද ? - වෛරස් යනු අධික පොරෝටීන් හානිකාරකයක් වන බැවින් පොෂක අඩු කිරීම සුදුසුවන්නේ කෙසේද ?!
 
දිනපතා සිසිල් ආහාර වර්ග භාවිතා කිරීම අවශ්‍යද ? - අතිරේක වශයෙන් සෙම ආස්ර්ත රෝග වලින් තොරනම් සුදුසු වන්නේය
 
නිදන ආසන මත කොහොඔ කොල අතුරා තිබීම යෝග්‍යද ? - මේ ගැන විස්තර දැනුමු දිය යුතු වේ ( කොහොඔ පත්ර උණුසුම් සරීරයට සිසිලසක් ලබා දෙයි . නමුත් එයින් සරීරය තුල ඇති රෝකකාරක සදහාකිනම් බලපැමක් කරයිද කියා විශ්ලේෂක අදහස් විමසිම අවශ්‍යයි
"https://si.wikipedia.org/wiki/පැපොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි