"ක්ෂීර පථය" හි සංශෝධන අතර වෙනස්කම්

ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
==නිර්මාණය හා ව්‍යූහය==
වායු, දූවිලි සහ තරු මණ්ඩලයකින් වටවී ඇති දණ්ඩක හැඩයකින් යුත් මධ්‍ය ප්‍රදේශයකින් ක්ෂීරපථය සමන්විත වේ.ක්ෂීරපථය තුල ස්කන්ධය බෙදී යෑම සලකු විට පෙනී යන්නේ ආසන්න වශයෙන් එය හබල්  වර්ගීකරණයේ Sbc වර්ගය ලෙසයි. 
 
===චක්‍රාවාට කේන්ද්‍රය===
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/395782" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි