"වාණිජ බැංකු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
94 පේළිය:
 
වත්කම් ලෙස හැඳින්වෙන්නේ මුදල්, ගොඩනැගිලි, කාර්යාල උපකරණ හා යන්ත්‍ර-කර්මාන්තශාලා යනාදී ව්‍යාපාර ආයතනයක් සතු ඕනෑම දෙයකි. වාණිජ බැංකුවේ වත්කම් ව්‍යුහය ඉහළ ද්‍රවශීලතා වත්කමේ සිට පහළ ද්‍රවශීලතා වත්කම දක්වා පෙළ ගස්වන ලද අයිතමයන්ගෙන් සමන්විත වන අතර වාණජ බැංකු වත්කම් මගින් අරමුදල් භාවිතය දැක්වේ. වත්කම් පෙළ ගස්වා ඇත්තේ පහත ආකාරයෙනි.
1.මුදල් අයිතම
##අතැති මුදල්
##මහ බැංකුවේ ඇති මුදල් ශේෂ(සංචිත)
##දේශීය බැංකුවලින් අයවිය යුතු මුදල්
##එකතු වෙමින් පවතින මුදල් ශේෂ
##අතැති සහ පිටරට බැංකුවලින් අයවිය යුතු විදේශීය මුදල් ශේෂ
 
2.ආයෝජන සුරැකුම්පත්
##රජයේ සුරැකුම්පත්
##අනෙකුත් සුරැකුම්පත්
##අනෙකුත් ආයෝජන
 
3.ණය
මිලට ගත් හා වට්ටම් කළ බිල්පත්
ණය අයිරා
"https://si.wikipedia.org/wiki/වාණිජ_බැංකු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි