"දිලීර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
දිලීර රාජධානිය හැදින්වීම
දිලීර රාජධානිය- Kingdom - Fungi
53 පේළිය:
#දිලීර වලට සෛල බිත්තියක් ඇත. එහි ප්‍රධාන සංඝටකය කයිටින් වේ.
#දිලීර අලිංගිකව මෙන්ම ලිංගිකවද ප්‍රජනනය සිදු කරයි. අලිංගික ප්‍රජනනය සිදු වන්නේ,
 
:::*බීජානුධානියක් තුළ අචල බීජාණු සෑදීම. උදා: Mucor
:::*බාහිර පරිසරයට විවරව කොනිඩියා සෑදීම. උදා: Aspergillus, Penicillium
:::*චල බීජාණු සෑදීම. Allomyces
::'''<big>දිලීර රාජධානිය- Kingdom - Fungi</big>'''
::'''සැකසුම - නුවන් චන්දිම 2016/12/27 Nuwan Chandima  -Biology'''
::සැකසුම - නුවන් චන්දිම 2016/12/27 Nuwan Chandima  -Biology බැක්ටීරියා මෙන්ම ඉතා පුලුල් ව්‍යාප්තියක් සහිත සෑම පරසර පද්ධතියකම දැකිය හැකි සූන්‍යෂ්ටික ජීවී ආකාරයක් ලෙස දිලීර හඳුනා ගතහැක. පෘතුවියේ ඇති ප්‍රධාන වියෝජකයින් ලෙස ක්‍රියා කරමින් ද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වේ. මියගිය ශාක හා සත්ත්ව කොටස් වල සංකීර්ණ් කාබනික ද්‍රව්‍ය මතට බහිෂ්සසෛලිය ජීරක එන්සයිම ශ්‍රාවය කර ඒවා වියෝජනය කර පොෂණ ද්‍රව්‍ය අවශෝෂණ්ය කර පෝෂණය වන ජීවීන් වියෝජකයින් වේ. ෆන්ගයි රාජධානියේ ප්‍රධාන වංශ කිටි්‍රඩියොමයිකෝටා සයිගොමයිකෝටා ඇස්කොමයිකෝටා බැසීඩියොමයිකෝටා
::

::ෆන්ගයි රාජධානියේ ප්‍රධාන වංශ
::කිටි්‍රඩියොමයිකෝටා
::සයිගොමයිකෝටා
::ඇස්කොමයිකෝටා
::බැසීඩියොමයිකෝටා
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/දිලීර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි