"මල්" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
පරිවර්තනය
සුළු (පරිවර්තනය)
සුළු (පරිවර්තනය)
 
=== පරාගන යාන්ත්‍රණය ===
පරාගන යාන්ත්‍රණය ශක අනුව වෙනස්වේ.බොහෝ පුෂ්පයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
The pollination mechanism employed by a plant depends on what method of pollination is utilized.
 
'''කෘබිකාමී('''''Entomophilous)'': මෙම වර්ගයට අයත් මල් පරාගනය සදහා කෘබීන් වවුලන් හෝ වෙනත් සතුන් උපයොගීකරගනී.නිතරම මෙම වර්ගයට අයත් මල් කෘබීන් ආකර්ශනය කරගැනීමට හැඩගැසී ඇත.විචිත්‍ර වර්ණ දැරීම සුගන්දයන් විහිදුවීම මධුකෝෂ පිහිටා තිබීම ඉන් කිහිපයකි.මෙමගින් ස්වපරාගනය වලක්වා පරපරාගනය සිදුවීම පහසු කරවයි.වඩාත් උසස් ඉදිරි පරම්පරාවක් බිහිකිරීමට නම් පරපරාගනය වඩාත් උචිතය.ඇතැම් ශාක ස්වපරාගනය වැළැක්වීමට හැඩගැසී පවතී.
Most flowers can be divided between two broad groups of pollination methods:
 
''Entomophilous'': flowers attract and use insects, bats, birds or other animals to transfer pollen from one flower to the next. Often they are specialized in shape and have an arrangement of the stamens that ensures that pollen grains are transferred to the bodies of the pollinator when it lands in search of its attractant (such as nectar, pollen, or a mate). In pursuing this attractant from many flowers of the same species, the pollinator transfers pollen to the stigmas—arranged with equally pointed precision—of all of the flowers it visits. Many flowers rely on simple proximity between flower parts to ensure pollination. Others, such as the ''[[Sarracenia#Flowers|Sarracenia]]'' or [[Lady's Slipper|lady-slipper orchids]], have elaborate designs to ensure pollination while preventing [[self-pollination]].
[[ගොනුව:Grass Anthers.JPG|left|thumb|Anthers detached from a Meadow Foxtail flower.]]
[[ගොනුව:Flowering Grass.JPG|right|thumb|A grass flower head ([[Meadow Foxtail]]) showing the plain coloured flowers with large anthers.]]
'''වාතකාමී('''''Anemophilous)'': ඇතැම් පුෂ්පයන් වාතය මගින් පරාගනයවීමට හැඩගැසී ඇත.තෘණ කුලයට අයත් ශාක හා තාල වර්ගයට අයත් ශාක වැනි විවිධශාක වර්ග මෙම ගණයට අයත්ය. මෙම ශාකවලට කෘබිකාමී ශාක වලට මෙන් කෘබීන් ආකර්ශනය කරගැනීමට අවශ්‍ය නැතතඑබැවින් මෙම පුෂ්ප අලංකාර හෝ සුගන්දවත් බවක් නොපෙන්වයි.මෙම පුෂ්ප බොහෝ විට කුඩාය.පරාග ඉතා සැහැල්ලුය සුළගේ පාවී යන පරාග පුෂ්පයක කලංකය මත පතිතවීමෙන් සංසේචනය සිදුවේ.මෙම පුෂ්පයන් පරාග ඉතා විශාල සංඛාවක් නිපදවයි.
''Anemophilous'': flowers use the wind to move pollen from one flower to the next, examples include the [[Poaceae|grasses]], Birch trees, Ragweed and Maples. They have no need to attract pollinators and therefore tend not to be "showy" flowers. Whereas the pollen of entomophilous flowers tends to be large-grained, sticky, and rich in [[protein]] (another "reward" for pollinators), anemophilous flower pollen is usually small-grained, very light, and of little nutritional value to [[insect]]s, though it may still be gathered in times of dearth. Honeybees and bumblebees actively gather anemophilous corn ([[maize]]) pollen, though it is of little value to them.
 
Some flowers are self pollinated and use flowers that never open or are self pollinated before the flowers open, these flowers are called cleistogamous. Many Viola species and some Salvia have these types of flowers.
<!--Not sure where to stick this info from the old article yet.
There is much confusion about the role of flowers in allergies. For example the showy and entomophilous [[goldenrod]] (''Solidago'') is frequently blamed for [[hay fever|respiratory allergies]], of which it is innocent, since its pollen cannot be airborne. Instead the [[allergen]] is usually the pollen of the contemporary bloom of anemophilous [[ragweed]] (''Ambrosia''), which can drift for many kilometers.-->
 
බොහෝ පුෂ්පයන් ස්වපරාගනය සිදු කරන අතර ඇතැම් ශාකවල ස්වපරාගනය වැළැක්වීම සදහා හැඩගැසී පවතී.
=== Flower-pollinator relationships ===
=== පරාගන සම්භන්ධතා ===
Many flowers have close relationships with one or a few specific pollinating organisms. Many flowers, for example, attract only one specific species of insect, and therefore rely on that insect for successful reproduction. This close relationship is often given as an example of [[coevolution]], as the flower and pollinator are thought to have developed together over a long period of time to match each other's needs.
පරාගනයේ දී පුෂ්පයන් හා කෘබීන් ආදී පරාගන කාරක සතුන් අතර විවිධ සම්භන්ධතා දැකිය හැකිය.ඇතැම් පුෂ්පයන් කරා ලගාවන්නේ එක් විශේෂයකට අයත් කෘබීන් පමණය.එබැවින් ඇතැම් ශාක වෙනත් භූගෝලීය කලාපයක සරුවට වැඩුනද ඵල හටගැනීම සිදු නොවේ.එයට හේතුව එම මල් පරාගනය කිරීමට සුදුසු සත්ව විශේෂය එහි නොසිටීමයි.එසෙම පරාගන කාරක සතුන් යම් හෙයකින් වදවී ගියහොත් හෝ ආපදාවකට පත්වු හොත් අදාල ශාකයන්හි ඵල හටගැනීම සිදුනොවේ.උදාහරණ ලෙස මැලේසියාවේ සිදුවූ අධික හිරිගල් ගුහා කඩා දැමීමත් සමග වවුලන් දහස් ගණනකට තම වාසස්ථාන අහිමිවිය.ඒ සමගම එරට දූරියන් ඵලදාව ඉතා විශාල ලෙස අඩුවිය.එයට හේතුව ඩූරියන් පුෂ්ප පරාගනයට වවුලන් දායකවූ බැවිනි.මේ ආකාරයට යම් ශාකයකට අයත් පරාගන කාරක සත්වයින්ට වන හානියත් සමග එම ශාකයන්හි ඵලදාව අඩුවේ.
 
මේ ආකාරයට ශාක හා පරාගන කාරක සතුන් අතර ඇති සම්භන්ධය වරෙක ඔවුන් දෙකොට්ටාශයේම අවාසියකට හේතුවිය හැක.මන්ද එක් විශේෂයකට සිදුවන හානිය අනෙත් විශේෂයේ පැවැත්මට ඍජුව බලපාන බැවිනි.
This close relationship compounds the negative effects of [[extinction]]. The extinction of either member in such a relationship would mean almost certain extinction of the other member as well. Some [[endangered species|endangered plant species]] are so because of [[pollinator decline|shrinking pollinator populations]].
 
== Fertilization and dispersal ==

සංස්කරණ

1,558

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/386067" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි