"අැමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පරිවර්තනය
සුළු පරිවර්තනය
12 පේළිය:
මෙම ආයතනයේ නාමය 1892 සිට ''The American Medico-Psychological Association ලෙස වෙනස් කැරිණ'' .
 
1921, මෙම ආයතනයේ නාමය වර්තමානයේ පරිදි ඇමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය( American Psychiatric Association) ලෙස වෙනස් කැරිණි.Theමෙනා් APAවිද්‍යා emblem,විෂයේ datingසංවර්ධනයට toවිශාල 1890,දායකත්වයක් becameසපයන moreප්‍රධානතම officiallyආයතනය adoptedලෙස fromමෙම thatසංගමය year. It was a round medallion with a purported facial likeness of Benjamin Rush and 13 stars over his head to represent the 13 founders of the organization. The outer ring contains the words "American Psychiatric Association 1844." Rush's name and an M.D.<ref>http://www.psychiatricnews.org/pnews/98-04-17/hx.html</ref> The Association was Incorporated in the District of Columbia in 1927ප්‍රකටය.
 
== DSM මානසික රෝග වර්ගීකරණය සංවර්ධනය ==
1948 දී ඇමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය විසින් මනසික රෝග ප්‍රමිතිගත වර්ගීකරණයක් සකස්කිරීමට කුඩා කර්‍යයබලකායක් පත්කරනු ලැබීය.එහි ප්‍රතිපලයක් ලෙස 1952 දී DSM. වර්ගීකරණය ප්‍රකාශයට පත්කළේය.1965 දී 10 නෙකුගෙන් යුත් ඔවුන්ගේ නව කාර්‍යය බලකාය විසින් මෙය DSM-II දක්වා දියුණු කළහ. 1968 දී මෙම නවතම වර්ගීකරණය එළිදැක්වීය.පසුව 1980 දී DSM-III වර්ගීකරණය නිකුත් කළහ, පසුව මෙය චිකිත්සකයන් 600 ගේ පමණ දායකත්වයෙන් පිටු 494 කින් යත් 256 ක්වූ රෝග විනිශ්ච ප්‍රවර්ගයන් සහිතව එළි දැක්වීය.මෙම ග්‍රන්තයේ පිටපත් මිලියන බාගයක් පමණ විකිණුනු බව දැක්වේ.මෙම සංගමය විසින් තවදුරටත් DSM-III-R නමින් නැවත සංස්කරණයක් හා 1987 දීද DSM-IV නම් නවතම වර්ගීකරණයක් 1994 දීද නිකුත් කැරිණි.වසර 2000 වනවිට මෙහි පිටපත් මිලියනයක් පමණ අලෙවි වීමෙන් පසුව DSM-IV-TR සංස්කරණයක්ච වසර 2000 දී එළිදැක්වීය.DSM-5 වර්ගීකරණය 2013 මැයි 18 දින නිකුත්විය.
In 1948, APA formed a small task force to create a new standardized psychiatric classification system. This resulted in the 1952 publication of the first DSM. In 1965 a new task force of 10 people developed DSM-II, published in 1968. DSM-III was published in 1980, after a larger process involving some 600 clinicians. The book was 494 pages long, including 265 diagnostic categories, and it sold nearly half a million copies. APA published a revised DSM-III-R in 1987 and DSM-IV in 1994, the latter selling nearly a million copies by the end of 2000. DSM-IV-TR with minor revisions was published in 2000. DSM-5 was published on May 18, 2013.
 
1970 දී සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස හදුන්වා දීමට විරුද්ධව ව්‍යාපාරයක් ආරම්භවිය.මෙතෙක් DSM මානසික රෝග වර්ගීකරණය තුල සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස හදුන්වා තිබිණි.සමලිංගික වර්‍යාවන් සිදු කිරීම මානසික ව්‍යාධි තත්වයක් නිසා සිදු කරන්නේය මතයට විරුද්ධව නැගුනු විරෝධය හමුවේ මනෝවිද්‍යාඥයන් 1970 සිට 1973 දක්වා වූ වාර්ෂික හමුවේ දී සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස තවදුරටත් සළකන්නේද නැද්ද යන්න පිළිබද දීර්ග සාකච්ඡා සංවාද විවාද ඇතිවිය.පසුව මෙය පිළිබද ඡන්ද විමසීමක් සිදු කළේය.මෙහිදී 58% නගේ මතය වූයේ සමලිංගිකත්වය තවදුරටත් මානසික රෝගයක් ලෙස නොසලකා මෙම වර්ගීකරණයෙන් ඉවත් කිරීමටයි.එහි ප්‍රථිපලයක් ලෙස සමලිංගිකත්වය DSM මානසික රෝග වර්ගීකරණයෙන් ඉවත් කරනලදී.
In the early 1970s, activists campaigned against the DSM classification of homosexuality as a mental disorder, protesting at APA offices and at annual meetings from 1970 to 1973. In 1973 the Board of Trustees voted to remove homosexuality as a disorder category from the DSM, a decision ratified by a majority (58%) of the general APA membership the following year. A category of "sexual orientation disturbance" was introduced in its place in 1974, and then replaced in the 1980 DSM-III with Ego-dystonic sexual orientation. That was removed in 1987.
 
In 2002, amidst increasing concern to differentiate themselves from clinical psychologists, the APA assembly membership voted against a proposed name change to the American Psychiatric Medical Association.<ref>{{උපන්‍යාස වෙබ්}}</ref>
 
Dr. Saul Levin was named on May 15, 2013 as the new chief executive officer and medical director of the APA, making him the first known openly gay person to head the APA.<ref>{{උපන්‍යාස වෙබ්}}</ref>
 
== සංවිධානය හා සාමාජිකත්වය ==