"ටෙඩී විද්‍යාලංකාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{Infobox person | honorific_prefix = | name = <!-- include middle initial, if not specified in birth_na...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
91 පේළිය:
 
පසුව [[ජීවන ගංගා]] චිත්‍රපටයේ හඬකැවීම්වලට [[සරසවි චිත්‍රාගාරයට]] ගිය අවස්ථාවේ දී එහිදි එතැන වූ අනෙක් හඬකැවීම් වලට එක් වූ [[ලෙනින් මොරායස්]], [[දයානන්ද ජයවර්ධන]] වැනි නළුවන් හඳුනා ගැනීමට ඔහුට ඉඩ ලැබුණි. ඉන් පසු එක සැනින් චිත්‍රපට අටක රංගනය සඳහා ඔහුට ආරාධනා ලැබුණි. [[දයානන්ද රොඩ්රි]] ගේ ගේ [[අනූෂා]] චිත්‍රපටයෙන් සටන් අධ්‍යක්ෂණය කරමින් සහ රංගනයෙන් මුලින්ම එක් වීමට හැකි වුණි.
 
==සිනමාව==
ටෙඩී 1977 දී තමයි සිනමාවට පැමිණියේ ය. ඒ වන විට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, රොබින් ප්‍රනාන්දු ක්ෂේත්‍රයේ සිටි සිනමාවේ නම් දැරූ සටන් නළුවන් වූයේ ය. එවක සටන් නළුවන් අතර තිරයේ දුෂ්ටකම් අතරේ ඉහළින් වැජඹුණු සේනාධීර රූපසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, වොලී නානායක්කාර, ලයනල් දැරණියගල, තිස්ස විජේසුරේන්ද්‍ර වැනි නළුවන් රැසක් සමඟ ඔහු ද එදා කරට කර රංගනයේ නියැලිය.
"https://si.wikipedia.org/wiki/ටෙඩී_විද්‍යාලංකාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි