"බුද්ධගයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
64 පේළිය:
බුද්ධගයාව, බෞද්ධයින්ට ඉතා වැදගත් ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන වන්දනීය ස්ථාන හතරෙන් එකකි. අනික් ස්ථාන වන්නේ කුශිනගර්, ලුම්බිණි සහ සාරානාත් යන ස්ථානයි. 2002 වර්ෂයේ බුද්ධගයාවේ මහා බෝධි විහාරය [[යුනෙස්කෝ ලෝක උරුම]] භූමියක් ලෙස නම් කරන ලදි.
බෞද්ධ පරම්පරාගත කථා අනුව ක්‍රි.පු. 500 දි පමණ ශාක්‍ය (Circa) කුමාරයෙකු වූ සිද්ධාර්ථ ගෞතම, භික්ෂුවක මෙන් සංචාරය කරද්දි 'ගයා' ආසන්නයේ වු ෆල්ගු නදියෙහි ඉවුරට පැමිණියේය. එහි බෝ රුකක් යට ඔහුසිද්ධාර්ථ බෝසත්හු භාවනායෝගිව වැඩ සිටියේයසිටියහ. දින තුනක් සහ රාත්‍රි තුනක් මෙසේ භාවනානුයෝගීව සිටීමෙන් අනතුරුව ඔහු බුද්ධත්වයට පත්ව තමන්ගේ බලාපොරොත්තුව සාක්ෂාත් කර ගත්තේයගත්තහ. ඉන් පසු සති හතක් තිස්සේ ඒ අසලම ස්ථාන හතක භාවනා කරමින් තම අත්දැකිම් නැවත නැවත සිහි කරමින් කල් ගත කොට අවසානයේ සාරානාත් වෙත ගොස් තමන්ගේ ධර්මය (බුද්ධ ධර්මය) දේශනා කිරීම ආරම්භ කළේය.
හින්දු දින දර්ශනය අනුව වෙසක් මස පුර පසොලොස්වක දිනයක බුදුන් බුද්ධත්වයට පත් වූ ස්ථානය වෙත ගෞතම සිද්ධාර්ථයන්ගේ සිසුහු පැමිණුනාහ. කල් ගත වත්ම එම ස්ථානය බුද්ධගයා නමින්ද බුද්ධත්වයට පත් වූ දිනය බුද්ධ පූර්ණිමා ලෙසද එම වෘක්ෂය බෝධිය ලෙසින්ද හැඳින්වීම ආරම්භ වුනේය.
70 පේළිය:
බොහෝ වාර්තා වල සහ වන්දනාකරුවන්ගේ සටහන් වල බුද්ධගයාව ගැන තොරතුරු ඇතුලත් වී ඇත. චීන වන්දනා කරුවෙකු වූ ෆාහියන්ගේ (5 සියවස) සහ හියුං සෑං (7 වෙනි සියවස) ගේ සටහන් වලට මෙයින් ප්‍රධාන තැනක් හිමි වේ. 13 වන සියවසේදි තුර්කි හමුදාව විසින් යටත් කර ගන්නා තෙක් මෙම ප්‍රදේශය බෞද්ධ ශිෂ්ඨාචාරයේ හදවත ලෙස ශත වර්ෂ ගණනාවක් මුලුල්ලේ පැවතුනේය.
[[Image:A_small_temple_beneath_the_Bodhi_tree,_Bodh_Gaya,_c._1810.jpg|thumb|250px|7 වැනි සියවසේදී මෞර්ය අධිරාජ්‍යය වන අශෝක රජු විසින් බෝධි වෘක්ෂය අසළ ඉදි කරන ලද පන්සල]]
 
== මහාබෝධි පන්සල ==
"https://si.wikipedia.org/wiki/බුද්ධගයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි