"දේශපාලනික ආර්ථිකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
+img
No edit summary
 
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Political economy|ඉංග්‍රීසි|en}}
[[File:Rousseau - Discours sur l'oeconomie politique, 1758 - 5884558.tif|thumb|[[Jean-Jacques Rousseau]], ''Discours sur l'oeconomie politique'', 1758]]
නිෂ්පාදනය, මිලදී ගැනීම හා අලෙවි කිරීම හා ඔවුනොවුන්ගේ සබඳතා පිළිබදපිළිබඳ නිතීන්, හා සිරිත් හා රජය පිළිබද අධ්‍යයනය කිරීමේ පදනමක් ලෙස දේශපාලනික ආර්ථිකය හැදින්විය හැක. දේශපාලනික ආර්ථිකය ආරම්භ වුයේ ආචාර විද්‍යාව මගින් වේ. (උදා - Adam Smith, Glasgow විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආචාර්යය විද්‍යාව) එය 18 වන ශත වර්ෂයේදී එක්සත් ජනපදයේ ආර්ථික අධ්‍යයනයේ වැඩි දියුණු විය.
 
කෘෂිකර්මය සියළු ධනයට මුල ලෙස පිළිගෙන නිදහස් වෙළදාම අගය කළ 18 වන සියවසේ ප්‍රංශ ආර්ථික විද්‍යාඥයෙකුගේ Physiocra නම් න්‍යාය‍ට අනුව භූමිය, මුලු ධනයේ මුලාශ්‍රයක් ලෙස සැලකේ. සමහර ාද්ශපාලනික ආර්ථිකඥයන් ශ්‍රම වටිනාකමේ න්‍යාය තුලින් වටිනාකමේ නියම මුලාශ්‍රය ලෙස ශ්‍රමය යෝජනා කර ඇත. (Adam Smith සහ පසුව Carl Marx) බෝහෝ දේශපානික ආර්ථිකඥයන් සදහන් කරන ආකාරයට තාක්ෂණය දියුණුව වේගවත් වීම, ආර්ථික හා සාමාජීය සබධතා වලදී වැදගත් භූමිකාවක් ලෙස සලකයි. (Joseph Schumpeler)
"https://si.wikipedia.org/wiki/දේශපාලනික_ආර්ථිකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි