"ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සැකිල්ල
ඡේදය
52 පේළිය:
| map_state = collapsed
}}
 
'''ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය''' යනු [[මොස්කව්]] සහ ''රුසියානු ඈත නැගෙනහිර'' සම්බන්ධ කෙරෙන දුම්රිය මාර්ගය යි. සැතපුම් 5772 (9289km) දිගකින් යුතු මෙය ලොව දිගම දුම්රිය මාර්ගය යි.<ref>{{cite web |url=http://int.rgo.ru/news/the-trans-siberian-railway-%E2%80%93-the-longest-railway-in-the-world/ |title=The Trans-Siberian Railway – the second longest railway in the world |date=January 31, 2011}}</ref> මාර්ගයේ අවසාන නැවතුම වන්නේ රුසියාවේ නැගෙනහිර කෙළවරෙහි පිහිටි [[ව්ලැඩිවොස්ටොක්]] නගරය යි. මෙම දුම්රිය මාර්ගයට මොන්ගෝලියානු, චීන සහ උතුරු කොරියානු දුම්රිය මාර්ග ශාඛා ද සම්බන්ධ වෙයි.