"1924 ගිම්හාන ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{තොරතුරුකොටුව ඔලිම්පික් ක්‍රීඩා|1924|ගිම්හාන | Nam...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
නව ඡේදය
15 පේළිය:
| Stadium = [[Stade Olympique Yves-du-Manoir]]
}}
 
'''1924 ගිම්හාන ඔලිම්පික්''' (ප්‍රංශ: Les Jeux olympiques d'été de 1924), නිල වශයෙන් '''Games of the VIII Olympiad''' හැඳින්වෙන්නේ 1924 වසරේ දී [[ප්‍රංශය|ප්‍රංශයේ]] [[පැරිස්]] නුවර පැවති 8 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. [[ඇම්ස්ටර්ඩෑම්]], [[බාර්සිලෝනා]], [[ලොස් ඇන්ජලීස්]], [[ප්‍රාග්]] සහ [[රෝමය]] යන නගර පරාජය කරමින් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය සඳහා පැරිසිය තෝරා ගනු ලැබුවේ 1921 දී ලොසෑන් (ස්විට්සර්ලන්තයේ නගරයක්]] හි පැවති 20 වන IOC සැසි වාරයේදී ය.
 
{{ඔලිම්පික් ක්‍රීඩා}}
"https://si.wikipedia.org/wiki/1924_ගිම්හාන_ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි