"ටොමොග්‍රෆි(ස්ථර ප්‍රස්තාරකරණය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Created by translating the page "Tomography"
 
No edit summary
1 පේළිය:
 
[[ගොනුව:TomographyPrinciple Illustration.png|thumb|'''Fig.1''': ටොමොග්‍රෆි සරල මූලධර්මය: අධිස්ථාපනය නොකරන ලද S1 සහ S2 ටොමොග්‍රෆි හරස් කඩ සමග ප්රක්ෂේපිත P රූපය සැසදීම ]]
 
[[ගොනුව:HautFingerspitzeOCT.gif|thumb|'''Fig.2''': Optical coherence tomography of figertip]]
 
ටොමොග්‍රෆි යනු, පැතිර තිබෙන්නාවු තරංග මගින් ස්ථර වශයෙන් හෝ ස්ථර කිරිමෙන්, රූපයක් නිර්මාණය කර ගැනීම ය. මෙම ක්‍රම වේදය භාවිත වෙන අශ නම් රේඩියෝ තරංග තාක්ෂණය, පුරාවිද්යාව, ජීව විද්යාව, තාරකා විද්යාව ඇතුලු විද්යා විශයන්හි ය.මෙම බොහෝ අවස්තාවන් වල එය
පදනම් වන්නේ ටොමොග්‍රෆිො(ස්ථර ප්‍රස්තාරකරණය) ප්‍රතිනිර්මාණය යන ගණිත ක්‍රමය මතය.  
Line 14 ⟶ 17:
1953 වසරේ දි "චෙස්ට්" නම් වෛද්ය සඟරාවක, ෆෝට් විලියම් සැනටෝරියම් රෝහලේ බී. පොලැක් විසින් ප්ලෙනොග්‍රෆි(planography),(ටොමොග්‍රෆි හදුන්වන තවත් නමකි) භාවිතය විස්තර කරන ලදී.
 
American Roentgen Ray Society ආයතනය මඟින් 1996 දී ප්‍රකාෂිත A History of the Radiological Sciences කෘතියේ පරිච්ඡේදයක ද සාම්ප්‍රදායික ටොමොග්‍රෆි ඉතිහාසයේ ආරම්භයේ සිට පරිඝනක මැදිකරගත් ස්ථර ප්‍රස්තාරකරණ ටොමොග්‍රෆි තාක්ෂණ ක්‍රම තෙක් වර්ධනය විස්තර කර ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/ටොමොග්‍රෆි(ස්ථර_ප්‍රස්තාරකරණය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි