"චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: චෞර රැජින
 
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව ජනාධිපති
චෞර රැජින
|name= චන්ද්‍රිකා කුමාරතුංග
|order = 5වන [[ශ්‍රී ලංකාවේ ජනාධිපති]]
|image = Chandrika Kumaratunga.jpg
|imagesize = 175px
|caption =
|term_start = [[1994]],[[නොවැම්බර 12]]
|term_end = [[2005]],[[නොවැම්බර 19]]
|predecessor = [[ඩිංගිරි බණ්ඩා විජේතුංග]]
|successor = [[මහින්ද රාජපක්‍ෂ]]
| order2 = 14වන [[අගමැති(ශ්‍රී ලංකාව)|ශ්‍රී ලංකාවේ අගමැති]]
| term_start2 = [[1994]] [[අගෝස්තු19]]
| term_end2 = [[1994]][[නොවැම්බර 14]]
| predecessor2 = [[රනිල් වික්‍රමසිංහ]]
| successor2 = [[සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක]]
|birth_date = {{උපන් දින හා වයස|1945|06|29}}
|birth_place = [[ලංකාව]], වර්තමානයේ [[ශ්‍රී ලංකාව]]
|spouse = නැසී ගිය[[විජය කුමාරතුංග]]
|party = [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]]
}}
 
'''චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග''' (උපත[[ජූනි 29 ]] [[1945]]) [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] පස්වන[[ශ්‍රී ලංකාවේ ජනාධිපති|ජනාධිපති]] (සහ [[විධායක ජනාධිපති]] ලෙස පදවිය දැරීමට සතරවැන්නා) ([[නොවැම්බර 12 ]] [[1994]] - [[නොවැම්බර 19 ]] [[2005]])වූවාය. 2005 අග වන තුරුම ඇය [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ]] නායිකාව වූවාය. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම [[කාන්තා ජනාධිපති]]විය.<ref name="chandrika-profile">{{cite news | url = http://news.bbc.co.uk/2/hi/south_asia/3239821.stm | title =BBC Profile: Chandrika Kumaratunga|work =|publisher = BBC News|date=August 26, 2005|}}</ref> <ref name="chandrika-britannica">{{cite web|url=http://www.britannica.com/eb/article-9218421/Chandrika-Bandaranaike-Kumaratunga|title=Chandrika Bandaranaike Kumaratunga|publisher=BRITANNICA-Online}}</ref>