"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
172 පේළිය:
 
==ජනගහනය==
{{POV section|date=නොවැම්බර් 2015}}
[[File:World Muslim Population (Pew Forum).svg|400px|thumb|World Muslim population by percentage (''[[Pew Research Center]]'', 2009).]]
''ජාත්‍යන්තර සාමය සදහා වූ පරිත්‍යාගශීලී කානගි සංවිධානය'' ට අනුව 2008 වන විට ලෝකයේ මුස්ලිම් ගහණය බිලියන 1.65 කි. එවකට ලෝක ජනගහනය බිලියන 6.69 ක් විය. ඒ අනුව 2008 වන විට පමණක් ලෝකයේ ජනගහනයෙන් සියයට 24.31 ක් ඔවුහු අල්ලාගෙන සිටියහ. ඇමෙරිකාවේ ‘පිච් පර්යේෂණ මධ්‍යස්ථානය’ ට අනුව 2009 දී ලෝක ජනගහනය බිලියන 6.8ක් වූ අතර, එයින් 1.57ම මුස්ලිම් ය. 2010 සමීක්ෂණවලට අනුව මුස්ලිම් ජනගහන වර්ධන වේගය සෑම වසරකම සියයට 1.5කින් වැඩිවන අතර, මුස්ලිම් නොව ප්‍රජාවගේ වාර්ෂික වර්ධනය සියයට 0.7 ක් පමණි. ක්‍රිස්තියානි ලෝකය අද බියට පත්ව සිටින්නේ මුස්ලිම් ජනගහන වර්ධනය තමාට වඩා තුන්ගුණයක් වන නිසා ය. 1900 දී ලෝක ජනගහනයෙන් සියයට 12ක් වූ මුස්ලිම් ගහණය 2000 වන විට සියයට 25කට ආසන්න වී තිබුණි. The Force of Reason කෘතියේ දී ඔරියානා ෆැලැසි, අධික ලෙස අන්‍යාගමිකයින් ඉස්ලාමය කරා ආකර්ෂණය වීම ඉස්ලාම්ෆොනියා ලෙස හදුන්වයි . ඇය කියා සිටින්නේ 2011 දී පාකිස්තානයේ ලාහෝර් හි දී පැවැත්වූ ඉස්ලාමීය සමුළුවේදී ස්ථිර වූ යෝජනාවක් අනුව, ක්‍රිස්තියානුවන් විශාල ප්‍රමාණයක් මුස්ලිම් වීම වැළක්විය නොහැකි බවයි . යුරෝපයේ සෑම මුස්ලිම් පල්ලියක ම සිකුරාදා යාඥාව සිදුකරන ‘ඉමාම්’ වරයාගේ අනුශාසනාව වන්නේ වැඩිවශයෙන් පින් රැස් කරන ලෙසත්,මරණින් මතු ජීවිතය සැපවත් කරන ලෙසත් ලෙස දැනුවත් කිරීම ය.
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි