"ප්‍රස්තාව පිරුළු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
1. ඥාතීත්වය හැඟවෙන ප්‍රස්තාව පිරුළු

'''හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ'''

-තොරතුරු වසන් කරන අයෙකුගේන් එම තොරතුරු ඇසීම.

'''උණහපුලුවාට උගේ දරුවා මැණිකක්ලු'''
-තමාගේ දෙය කොතරම් නොවටිනා වුනත් තමාට වටිනා බව.

'''එපා වාහෙට හොදි බෙදන්නා වගේ'''

'''- අකමැත්ත ප්‍රකාශ කිරීම.
නැන්දම්මාගේ ආදරේ වගේ'''

-දිනෙන් දින හීනවන ආදරය.

2.එදිනෙදා ජීවිතය හා සම්බන්ධ ප්‍රස්තාව පිරුළු‍

• '''අපි කන හැටි ලිපා දනී''' - අග හිඟකම් වැඩි බව

• '''අටුව කඩා පුටුව හැදුවා වෙගේ''' - වැඩි අගය ඇති දෙය විනාශ කර අඩු අගයක් ඇති දෙයට තැන දීම.

• '''අනුන්ගෙ පානින් එළිය බලන්නා වාගේ''' - අනුන්ගෙන් යැපීමට කටයුතු කිරීම.

"https://si.wikipedia.org/wiki/ප්‍රස්තාව_පිරුළු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි