"ආප්තෝපදේශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''<big>පුරාණ කාලයේ ජීවත් වූ උගත් වැඩිහිටියන් ඔවුන...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

13:17, 5 නොවැම්බර් 2015 තෙක් සංශෝධනය

පුරාණ කාලයේ ජීවත් වූ උගත් වැඩිහිටියන් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් පාදක කරගෙන සමාජයට දෙනු ලැබු අවවාද අනුශාසනා , උපදේශ මුල් කරගෙන ආප්තෝපදේශ ගොඩ නැගී ඇත.

උදා - පනින්ට පෙර සිතා බලනු

  • පෙරළෙන ගලේ පාසි නො බැදේ
  • කඩුවට වඩා පෑන බලවත්ය
  • දිලිසෙන සියල්ල රත්රන් නොවේ
  • පැමිණි දුක් පැණි රසයි
  • හිත ඇත්නම් පත කුඩාද
  • යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
"https://si.wikipedia.org/w/index.php?title=ආප්තෝපදේශ&oldid=349163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි