"ප'ෆෙක්ට් ඔෆිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Aathavan jaffna විසින් Perfect Office සිට පෙර්ෆෙච්ට් ඔෆිස් වෙත පිටුව ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
Perfect Office යනු [[Corel/Novel ආයතනය]] සතු මෘදුකාංග කට්ටලයකි.[[OpenOffice.org]], [[MicroSoft ආයතනය]] සතු [[MicroSoft Office]] .[[ IBM ආයතනය]] ආයතනය සතු [[Lotus Smartsuite]] යන මෘදුකාංග කට්ටල මෙන්ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.
 
මෙම Perfect Office මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා වන [[Word Processing]] සඳහා [[Word Perfect]] යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා [[Quattro Pro]] යන මෘදුකාංගය ද, Presentation සඳහා [[Presentations]] යන මෘදුකාංගය ද දත්ත ගොනු සඳහා [[Paradox]]s යන මෘදුකාංගය ද ඇත.
"https://si.wikipedia.org/wiki/ප%27ෆෙක්ට්_ඔෆිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි