"විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/2015" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීම
සුළුNo edit summary
19 පේළිය:
* ලිපිය, 2015 නොවැම්බර් 1 වන දින පැය 0:00 සිට සහ 2015 නොවැම්බර් 30 වන දින පැය 23:59 (UTC) අතර කාලය තුල ඔබ විසින් අලුතින් තනන ලද්දක් (අංකුර ලිපි සංවර්ධනය නොවේ) විය යුතුයි.
* ලිපිය අවම වශයෙන් බයිට 3,500 ධාරිතාවකින් හා වචන 300 ක පමණ ප්‍රමාණයකින් සමන්විත විය යුතුයි.
* ලිපිය ඊට අදාල ප්‍රකට කලකළ යුතු උපමාන සංතෘප්ත කළ යුතුයි.
* ලිපියට ඊට අදාල වූ ඔබින මූලාශ්‍ර දක්වා තිබිය යුතුයි; ලිපියෙහි අන්තර්ගත සැකසහිත හෝ මතභේදාත්මක ප්‍රකාශ එහිලා වූ ලැයිස්තුගත උපුටා දැක්වීම් මගින් තහවුරු කෙරිය යුතුයි.
* ලිපිය හුදෙක්ම යාන්ත්‍රික පරිවර්තනයක් නොවිය යුතු අතර, එය සතුව ඔබින භාෂා විලාසයක් තිබිය යුතුයි.