"විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/2015" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
sinhala version of image
සුළුNo edit summary
3 පේළිය:
|header = විකිපීඩියා ආසියානු මාසය <div style="margin-right:1em; float:right;">[[File:WikipediaAsianMonth-si.png|200px]]</div>
|subheader =
'''විකිපීඩියා ආසියානු මාසය''' යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. විකිපීඩියා ආසියානු මාසය, 2015 නොවැම්බර් මාසයේදී ඇරඹෙන අතර, සිංහල විකිපීඩියාව තුලතුළ එම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව වූ ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ.
 
අවම වශයෙන්, අදාලඅදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංඛේතයක්සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.
 
එක් එක් විකිපීඩියාව තුලදීතුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවන් "විකිපීඩියා ආසියානු තානාපති"වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.
[[image:Asia (orthographic projection).svg|center|200px]]
<div style="text-align:center;">
17 පේළිය:
 
==නීතිරීති==
* ලිපිය, 2015 නොවැම්බර් 1 වන දින පැය 0:00 සිට සහ 2015 නොවැම්බර් 30 වන දින පැය 23:59 (UTC) අතර කාලය තුල ඔබ විසින් අළුතින්අලුතින් තනන ලද්දක් (අංකුර ලිපි සංවර්ධනය නොවේ) විය යුතුයි.
* ලිපිය අවම වශයෙන් බයිට 3,500 ධාරිතාවයකින් හා වචන 300 ක පමණ ප්‍රමාණයකින් සමන්විත විය යුතුයි.
* ලිපිය ඊට අදාල ප්‍රකට කල යුතු උපමාන සංතෘප්ත කල යුතුයි.
26 පේළිය:
* තොරතුරුමය ආකාරයේ ලිපි විය යුතුයි.
* ලිපිය, ශ්‍රී ලංකාව හැරුණු විට අනෙකුත් [[ආසියාව|ආසියානු රටක්]] පිළිබඳව විය යුතුයි.
* එක් සංවිධායකවරයෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ලිපි වෙනත් සංවිධායකවරු විසින් පරික්ෂා කලකළ යුතුයි.
* කරුණු: ලිපියක් පිළිගැනීම හෝ නොගැනීම, ප්‍රාදේශීය විකිපීඩියාවේ මිනිස් විනිශ්චයකරු(වන්) විසින් අවසානයේදී තීරණය කරනු ඇත.