"කොලොම්බියාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු fixing dead links
පැරණි තොරතුරුකොටුව ඉවත් කිරීම සහ සබැඳි එක් කිරීම
7 පේළිය:
| image_coat=Coat of arms of Colombia.svg‎
| image_map=COL orthographic (San Andrés and Providencia special).svg
| national_motto=''"Libertad y Orden"''{{Spaces|2}}{{es icon}}
''"Liberty and Order"''
"නිදහස සහ ආඥාව"
| national_anthem=''{{lang|es|[[National Anthem of Colombia|¡Oh, Gloria Inmarcesible!]]}}''{{Spaces|2}}{{es icon}}
O unfading glory!
| capital=[[Bogotá]]
14 පේළිය:
| official_languages=Spanish{{Smallsup|1}}
(English is also official in San Andrés and Providence islands)
| regional_languages=The 72 languages and dialects of ethnic groups are also official in their regions.<ref name="constitution">[http://pdba.georgetown.edu/Constitutions/Colombia/col91.html Constitution of Colombia, 1991] (Article 10) {{es icon}}</ref>
| ethnic_groups=5857% [[Mestizo]] මමස්ටිසෝ
2621% [[Whiteඇෆ්රො Colombian|White]]කොලොම්බියන්
1520% [[Afro Colombian]]සුදු
| demonym=Colombian
| government_type= ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
| government_type= [[Unitary state|Unitary]] [[Presidential system|presidential]] republic
| leader_title1=[[President of Colombia|President]]
| leader_name1=[[Juan Manuel Santos]]
22 පේළිය:
| leader_name2=[[Angelino Garzón]]
| sovereignty_type=[[Independence]]
| sovereignty_note=Fromස්පාඤ්ඤයේ සිට Spain
| established_event1=[[Colombian Declaration of Independence|Declared]]
| established_date1=July 20, 1810
79 පේළිය:
'''කොලොම්බියාව''' නිල වශයෙන් '''කොලොම්බියා සමුහාණ්ඩුව''' නමින් හැඳින්වේ. ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන කොලොම්බියාව දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර [[වෙනුසියුවේලාව]] සහ [[බ්‍රසීලය]]ත් දකුණු [[ඉක්වදෝරය]] සහ [[පේරු]] රාජ්‍යයත්, උතුරින් කැරබියන් මුහුදත්, වයඹ දිගින් පැනමා ඇළ සහ බටහිරින් පැසිපික් සාගරයටද මායිම්වේ. කොලොම්බියාව තම වරාය සීමාවන් [[ජැමෙයිකාව|ජැමෙයිකා]], [[හයිටි]], [[ඩොමිනිකානු සමුහාණ්ඩුව]], [[හොන්ඩූරස්]], [[නිකරගුවා]] සහ [[කොස්ටා රිකා]] සමඟ බෙදා ගනී. [[ජනගහනය]] මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 වැනි තැන ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුළ ඇති විශාලතම රාජ්‍යය මෙයයි. එය ලෝකයේ [[ස්පාඤ්ඤ]] භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝව හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්වුයේ ස්වදේශිකයින් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින්ය. 1499 ස්පාඤ්ඤයින් මෙහි පැමිණ අතර ඔවුන් සමස්ත භූමිය අත්පත්කර ගෙන හා ජනාවාස පිහිටවු අතර ස්වදේශ ජනයාගෙන් කොටසක් මරණයට පත් කළ අතර ස්වදේශ ජනගහනයෙන් 90% පමණ වහලුන් ලෙස රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කළහ. එයට වර්තමාන කොලොම්බියාව, වෙනිසියුවේලාව, ඉක්වදෝරය, වයඹ දිග බ්‍රසීලය හා [[පැනමාව| පැනමා]] ප්‍රදේශය හා බොගෝටා හි පිහිටි එහි අගනුවරද අයත් විය. ක්‍රි. ව. 1819 දී කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසියුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිඳවැටුණි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්‍රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කළ අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1903 පැනමා දේශය ඉන් ඉවත්වු අතර එසේ කිරීමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමෙරිකානූ රජය හා ඇතිකරගෙන තිබු ආර්ථික වගකිම් වල පිඩනය නිසාය.
|'''ආදර්ශ පාඨය '''
|"නිදහස සහ ආඥාව"
|'''             සිතියම'''
|colspan="2" |
|'''අගනුවර සහ විශාලම නගරය'''
|[[බොගොටා]]
|උතුරු අක්ෂාංශ 4°39′ බටහිර දේෂාංශ 74°3′
|'''රාජ්‍ය භාෂාව'''
|ස්පාඤ්ඤ
|'''පිළිගත් ප්‍රාදේශීය භාෂා'''
|ජන වර්ග හා කණ්ඩායම් අතර භාෂාව හා ක්‍රමය ඔවුන් පළාත් අනුව නිල භාෂාව වේ.
|'''ජන වර්ග'''
|57% මමස්ටිසෝ, 21% ඇෆ්රො කොලොම්බියන්, 20% සුදු, 1% ඇමෙරින්ඩියන්, 1% ආසියානු
|'''රාජ්‍යය'''
|ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
|'''ජනාධිපති'''
|ඇල්වරො යුරිබ් විලිස්
|'''උප ජනාධිපති'''
|ෆ්‍රැන්සිස්කෝ සැන්ටොස්
|'''ක්‍රොංගස් සභාපති'''
|ජැවියර් කාසරස් ලීල්
|'''ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති'''
|ඔගස්ටෝ අසිබන්ස් ගුස්මන්
|'''නිදහස'''
|ස්පාඤ්ඤයේ සිට
|'''ප්‍රකාශයට පත් කිරීම'''
|ජුලි 20,1810
|'''පිළිගැනීම'''
|අගෝස්තු 7,1819
|'''වර්තමාන ව්‍යවස්ථාව'''
|1991
|'''         වර්ග ප්‍රමාණය'''
|'''එකතුව'''
|51,129 වර්ග කිලෝමීටර, 440,839 වර්ග සැතපුම්
|'''ජලය (%)'''
|8.8
|'''            ජනගහනය'''
|'''2010 තක්සේරුව'''
|46,100,050
|'''2005 ජන සංඛ්‍යාකය'''
|42,888,592
|'''ඝනත්වය'''
|40 වර්ග කිලෝමීටර, 104 වර්ග සැතපුම්
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|'''එකතුව'''
|397.249 ඩොලර් බිලියන
|'''සාමාන්‍ය'''
|ඩොලර් 8,800
|'''ගිනි (2006)'''
|52 (ඉහළ)
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.807 (ඉහළ)
|'''මුදල්'''
|පෙසෝ (COP)
|'''මං තීරුව'''
| දකුණ
|'''අන්තර්ජාල TLD'''
|.co
|'''දුරකථන සංකේත'''
| +57
'''කොලොම්බියාව''' නිල වශයෙන් '''කොලොම්බියා සමුහාණ්ඩුව''' නමින් හැඳින්වේ. ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන කොලොම්බියාව දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර [[වෙනුසියුවේලාව]] සහ බ්‍රසීලයත් දකුණු ඉක්වඩෝරය සහ [[පේරු]] රාජ්‍යයත්, උතුරින් කැරබියන් මුහුදත්, වයඹ දිගින් පැනමා ඇළ සහ බටහිරින් පැසිපික් සාගරයටද මායිම්වේ. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමේයිකා, හයිට්, ඩොමේනියානු සමුහාණ්ඩුව, හොන්ඩ්‍රරාස්, නිකරගුආ සහ කොස්ටරිකා සමඟ බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 වැනි තැන ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුළ ඇති විශාලතම රාජ්‍යය මෙයයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝව හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්වුයේ ස්වදේශිකයින් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින්ය. 1499 ස්පාඤ්ඤයින් මෙහි පැමිණ අතර ඔවුන් සමස්ත භූමිය අත්පත්කර ගෙන හා ජනාවාස පිහිටවු අතර ස්වදේශ ජනයාගෙන් කොටසක් මරණයට පත් කළ අතර ස්වදේශ ජනගහනයෙන් 90% පමණ වහලුන් ලෙස රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කළහ. එයට වර්තමාන කොලොම්බියාව, වෙනිසියුවේලාව, ඉක්වඩෝරය, වයඹ දිග බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා බොගෝටා හි පිහිටි එහි අගනුවරද අයත් විය. ක්‍රි. ව. 1819 දී කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසියුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිඳවැටුණි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්‍රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කළ අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1903 පැනමා දේශය ඉන් ඉවත්වු අතර එසේ කිරීමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමෙරිකානූ රජය හා ඇතිකරගෙන තිබු ආර්ථික වගකිම් වල පිඩනය නිසාය.
==මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/කොලොම්බියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි