"ප්‍රදීප් නිලංග දෑල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
26 පේළිය:
 
වර්ෂ 1999දී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද, 2001 වර්ෂයේදී රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද තේරීපත් වු මෙතුමා, 2004 වර්ෂයේදී දෙවන වරටත් සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් පත්විය. ශී‍්‍ර ලංකා හීලෑ අලි ඇතුන් හිමි හාම්පුතුන්ගේ සංගමයේ සභාපතිවරයාය.එතුමා විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවරයන් ඇගැයීමට ලක්කල ස්‍යාම නිකායික ශී‍්‍ර රෝහණ පාර්ශවයේ සංඝ සභාව ”බුද්ධ ශාසන බන්ධු” යන ගෞරව නාමයෙන් ද, 2005 දී කොළඹ නාලන්දා විද්‍යාලයයේ [[නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය|නාලන්දා කීර්ති ශ්‍රී]] යන ගෞරව නාමයෙන් ද, සබරගමු විශ්ව විද්‍යාලය ”සබරගමු සරසවි අභිරම්‍ය” යන ගෞරව සම්මානයෙන් ද පුදනු ලැබුහ.
 
===පළමු ධුර කාලය===
2005 ජූලි මස 01 වන දින පැවති ඡන්දයෙන් පළමු වරට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ වශයෙන් තේරීපත්විය.
 
 
===දෙවන ධුර කාලය===
 
2015 සැප්තැම්බර් මස 08 වන දින පැවති ඡන්දයෙන් මොහු දෙවන වරටත් (අවුරුදු දහයක් සදහා) දියවඩන නිලමේ වශයෙන් තේරීපත්විය.
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ප්‍රදීප්_නිලංග_දෑල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි