"ජීවීයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
added details about diversity of organisms
27 පේළිය:
* උෂ්ණත්වය, [[pH]] හෝ පෝෂක මට්ටම් වැනි, බාහිර සහ අභ්‍යන්තර [[සංඥා පාරනයනය|උත්තේජක]] වෙත ප්‍රතිචාර දැක්වීම.
* ප්‍රෝටීන සහ [[ලිපිඩ ස්තරය|ලිපිඩ ස්තරයක්]] අඩංගු [[සෛල පටලය |සෛල පෘෂ්ඨ පටලයක්]] වෙතින් සෛල අන්තර්ගතය සීමා කරනු ලබයි.
 
== ජීවීන්ගේ විවිධත්වය ==
ජීවීන් පුළුල් පරාසයක විවිධත්වයක් පෙන්වයි. එනම්, තරම, හැඩය, ආකාරය සහ ව්‍යාප්තිය අනුව ඔවුන් විවිධ වේ.
*තරම - [[බැක්ටීරියා]] 0.25 μm - 2 μm සිට යෝධ රෙඞ්වුඞ් ශාකය - 100 m
*හැඩය - ජීවීන් හැඩයෙන් විවිධාකාර වේ.
*ආකාරය - සෛලීය, ඒක සෛලීය, බහු සෛලීය,
*ව්‍යාප්තිය - භෞමික, ජලජ, රුක්වාසී, වායව
 
==ජීවය සහ ප්‍රාණය==
"https://si.wikipedia.org/wiki/ජීවීයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි