"ගේම් ඔෆ් ත්‍රෝන්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Sudheera1994 විසින් යලියොමුවක් දමා ගේම් ඔෆ් ත්‍රෝන්ස් (රූපවාහිනී කතාමාලාව) පිටුව [[ගේම් ඔෆ් ත්‍රෝන්ස්]...
No edit summary
5 පේළිය:
|image = [[ගොනුව:Game of Thrones title card.jpg|frameless|250px]]
|genre = ෆැන්ටසි ටෙලිනාට්‍ය
|format = [[Serialඅනුක්‍රමික dramaනාට්‍ය]]
|creator = [[ඩේවිඩ් බෙනියෝෆ්]]
[[Wඩබ්. Bබී. වෙයිස්]]
|based_on = ''[[A Songසෝන්ග් ofඔෆ් Iceඅයිස් andඇන්ඩ් Fireෆය(ර්)]]''|[[Georgeජෝර්ජ් Rආර්. Rආර්. Martinමාටින්]]
|composer = [[Raminරාමීන් Djawadiජාවඩි]]
|country = ඇමරිකා එක්සත් ජනපදය
|language = Englishඉංග්‍රීසි
|num_seasons = 5
|num_seasons = 4 (5 වැන්න නිර්මාණය වෙමින් පවතී.)
|num_episodes = 4050
|list_episodes = List of Game of Thrones episodes
|executive_producer =
21 පේළිය:
* [[Bernadette Caulfield]]
* [[Carolyn Strauss]]
* [[ජෝර්ජ් ආර්. ආර්. මාටින්]]
* [[George R. R. Martin]]
|editor =
* Oral Norrey Ottey
27 පේළිය:
* Martin Nicholson
* Katie Weiland
|location = [[උතුරු අයර්ලන්තය]] [[මෝල්ටාව]] [[ක්‍රොයේෂියාවක්‍රොඒෂියාව]] [[අයිස්ලන්තය]] [[මොරොක්කෝව]] [[ස්කොට්ලන්තය]] [[ඇමෙරිකා එක්සත් ජනපදය]]
|runtime = 51–63මිනිත්තු minutes51–63
|channel = [[HBO]]
|picture_format =
35 පේළිය:
|audio_format = [[Dolby Digital]] 5.1
|first_aired = {{Start date|2011|4|17}}
|last_aired = presentවර්තමානය
|website = http://www.hbo.com/game-of-thrones
|production_website = http://www.makinggameofthrones.com/
}}'''''ගේම් ඔෆ්''''' '''''ත්‍රෝන්ස්''''' යනු ඇමරිකානු ෆැන්ටසි ගණයේ රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. එය HBO නාලිකාව සඳහා [[ඩේවිඩ් බෙනියෝෆ්]] සහ [[ඩබ්. බී. වෙයිස්]] විසින් නිර්මාණය කරන ලදී. මෙම ටෙලිනාට්‍ය මාලාව [[ජෝර්ජ් ආර්. ආර්. මාටින්]] විසින් ලියන ලද '[[අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්)|''අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්)'']]' ෆැන්ටසි නවකතා මාලාවේ රූපවාහිනී අනුවාදයයි. එම නවකතා මාලාවේ පළමුවැන්න '<nowiki/>''[[අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්]]''<nowiki/>' නම් වේ. [[බෙල්ෆාස්ට්]] නුවර චිත්‍රාගාරයකදී මෙන්ම ක්රෝඑසියාව, [[ක්‍රොඒෂියාව]][[අයිස්ලන්තය|, අයිස්ලන්තය,]] [[මෝල්ටාව]], මොරොක්කෝ[[මොරොක්කෝව]], [[උතුරු අයර්ලන්තය|උතුරු අයර්ලන්තය,]] [[ස්පාඤ්ඤය]], [[ස්කොට්ලන්තය]] සහ [[ඇමරිකානු එක්සත් ජනපදය]] යන රටවල විවිධ ස්ථාන වලදී මෙහි රූගත කිරීම් සිදුකර තිබේ. මෙහි මංගල දර්ශනය 2011 අප්‍රේල් 17 දින HBO නාලිකාවේ විකාශය විය.
 
ප්‍රබන්ධ මහාද්වීප දෙකක් වන [[වෙස්ටරෝස්]] සහ [[ඊසෝස්]] මහාද්වීප තුල මෙම කතාව පෙලගැසේ. මෙහි කතාන්දරය සමගාමීව ගලායන උප කතා කිහිපයකින් සැකසී ඇත. එමෙන්ම මෙය පුළුල් චරිත වෘන්දයකින්ද සමන්විත වේ. පළමු උප කතාවේ දැක්වෙන්නේ, සප්ත රාජධානි (Seven Kingdoms) වලට අයත් අයෝමය සිහසුන (Iron Throne) සඳහා වෙස්ටරෝස් මහාද්වීපයේ ප්‍රභූ පවුල් කිහිපයක් අතර ඇතිවන සිවිල් යුද්ධයයි; දෙවැනි උප කතාවේ දැක්වෙනුයේ, රාජ්‍යයේ බලයෙන් පහකරන ලද රාජවංශයේ, පිටුවහල් කරන ලද අවසන් උරුමක්කාරිය නැවතත් අයෝමය සිහසුන ලබාගැනීමට දරන උත්සාහයයි; තෙවැනි උප කතාවෙන් දැක්වෙනුයේ, ලගදීම උදාවන සීත සෘතුව සහ ජනප්‍රවාදගත ප්‍රාණීන් පිරිසක් පිලිබඳ උද්ගත වන තර්ජනයත්, ඊට මුහුණ දෙන උතුරු රාජධානියේ (Kingdom of North) ප්‍රචණ්ඩ මිනිසුන් පිළිබඳවත්ය.
ප්‍රබන්ධ මහාද්වීප දෙකක් වන [[වෙස්ටරෝස්]] සහ [[ඊසෝස්]] මහාද්වීප තුල මෙම කතාව පෙලගැසේ.
 
[[ප්‍රවර්ගය:රූපවාහිනී කතාමාලා]]
"https://si.wikipedia.org/wiki/ගේම්_ඔෆ්_ත්‍රෝන්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි