"ගේම් ඔෆ් ත්‍රෝන්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
38 පේළිය:
|website = http://www.hbo.com/game-of-thrones
|production_website = http://www.makinggameofthrones.com/
}}'''''ගේම් ඔෆ්''''' '''''ත්‍රෝන්ස්''''' යනු ඇමරිකානු ෆැන්ටසි ගණයේ රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. එය HBO නාලිකාව සඳහා ඩේවිඩ් බෙනියෝෆ් සහ ඩබ්. බී. වෙයිස් විසින් නිර්මාණය කරන ලදී. මෙම ටෙලිනාට්‍ය මාලාව [[ජෝර්ජ් ආර්. ආර්. මාටින්]] විසින් ලියන ලද '[[අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්)|''අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්)'']]' ෆැන්ටසි නවකතා මාලාවේ රූපවාහිනී අනුවාදයයි. එම නවකතා මාලාවේ පළමුවැන්න '<nowiki/>''[[අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්]]''<nowiki/>' නම් වේ. බෙල්ෆාස්ට් නුවර චිත්‍රාගාරයකටචිත්‍රාගාරයකදී අමතරවමෙන්ම ක්රෝඑසියාව, [[අයිස්ලන්තය|අයිස්ලන්තය,]] [[මෝල්ටාව]], මොරොක්කෝ, [[උතුරු අයර්ලන්තය|උතුරු අයර්ලන්තය,]] [[ස්පාඤ්ඤය]], [[ස්කොට්ලන්තය]] සහ [[ඇමරිකානු එක්සත් ජනපදය]] යන රටවල විවිධ ස්ථාන වලදී මෙහි රූගත කිරීම් සිදුකර තිබේ. මෙහි මංගල දර්ශනය 2011 අප්‍රේල් 17 දින HBO නාලිකාවේ විකාශය විය.
 
ප්‍රබන්ධ මහාද්වීප දෙකක් වන [[වෙස්ටරෝස්]] සහ [[ඊසෝස්]] මහාද්වීප තුල මෙම කතාව පෙලගැසේ.
 
[[ප්‍රවර්ගය:රූපවාහිනී කතාමාලා]]
"https://si.wikipedia.org/wiki/ගේම්_ඔෆ්_ත්‍රෝන්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි